IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ටී.එන්.එල් මුද්‍රා තැබීම ගැන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ විරෝධය

බිඟුන් මේනක ගමගේ
 
ටී.එන්.එල් විකාශනාගාරය මුද්‍රා තැබීම තරයේ හෙලා දකින්නේ යැයි ද එයින් පිළිබිඹු වන්නේ  යහපාලන රජයේ මාධ්‍ය නිදහසේ තරම යැයි ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 
විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ආණ්ඩුව මාධ්‍යට බලපෑම් කරන බවට චෝදනා කරන එම සංගමය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීමෙන් මින් පෙර ද එය මනාව තහවුරු කළේ යැයි ද කියයි.
 
ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස ඇති කිරීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇතිනම් මෙම කොමිසම දැන්වත් දේශපාලන ග්‍රහණයෙන් නිදහස් කළ යුතු යැයි ද එමගින් අවධාරණය කර ඇත.
 
ජනමාධ්‍ය මුද්‍රා තබා ආණ්ඩුවට එරෙහි මත වැළැක්වීමට නොහැකි යැයි ද ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ජනතාව දුන් පොරොන්දු ඉටු කිරීම මිස ජනමාධ්‍ය පාලනයට දේශපාලන බලය යොදාගැනීම නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (5)

ටී.එන්.එල් මුද්‍රා තැබීම ගැන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ විරෝධය

Samathasena A . Aluthgama Thursday, 07 June 2018 03:06 AM

මෙය නිදහස් මාද්‍ය මතයක් තිබෙන රටක නොවිය යුතු දෙයක්.බලපත්‍ර ප්‍රස්නයක් තිබුනා නම්,එය වෙනත් විසිහට විසඳා ගත යුතුව තිබුණා.මෙය මෙසේ කිරීමෙන් වගකිවයුත්තන් වෙත ජනතා පිළිකුල එල්ලවූ බව පෙනීයන කරුණක්.

:       6       325

Muhan Thursday, 07 June 2018 03:38 AM

වදුරට දැලිපිහිය ලැබුන වගේ

:       0       294

amarakoon Thursday, 07 June 2018 03:39 AM

මොනවා උනත් අගමෙටි තුමා පක්සග්‍රහේ නොවීම හොදදෙයක් වරදක් වෙලා නෙත්නම් අනිවරය්න් විකාසන ඓතිය ලේබෙවී ....

:       15       22

සතයපාල Thursday, 07 June 2018 04:35 AM

නිදහස් ජනමාධයට විරුද්ධ හොරු දූෂිතයෝ හා අපරාධකාරයෝ. ඒක ඉතිහාසයේ පුරාම දක්නට ලැබෙන කාරනයක්. අවංක පාලකයෝ කවරදාවත් ජනතාව වගේම මාධය මර්ධනය කරන්න පෙලඹෙන්නේ නැහැ.

:       0       54

jayasekara Thursday, 07 June 2018 07:55 AM

රටේ නීතියට ජනමාධ්‍ය යටත් නැද්ද ඒගොල්ල වැරදිකරන්නෙම නැද්ද.?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 51 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 138 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 189 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 184 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 301 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 102 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site