IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජානිපෙ ප්‍රධාන ලේකම් අස්වෙයි

(විනීතා එම් ගමගේ)

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ මහතා සිය තනතුරෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හා සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස්වන බව ඒ මහතා මධ්‍යම කාරක සභාවට ලිපියකින් දැනුම් දී ඇත.

ඊයේ (21) දේශපාලන මණ්ඩලයට විතාරණ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර එය දේශපාලන මණ්ඩල සභිකයින් විසින් මධ්‍යම කාරක සභාව වෙත භාර දෙනු ලැබ තිබේ.

පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරුන් හතර දෙනාගෙන් එක් අයකු වන නීතිඥ කපිල ගමගේ මහතා වැඩ බලන ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇත.



අදහස් (7)

ජානිපෙ ප්‍රධාන ලේකම් අස්වෙයි

Ruwan Wednesday, 22 November 2017 06:29 AM

මෙම පක්ෂය තනිව කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවනුයේ ඔවුන්ගේ හෙළුව පෙනෙන නිසාය. මෙය තවත් එක්තරා නාමික පක්ෂයක් පමණි. මොවුන්හට ඡන්ද 25,000 ක් ලබා තමන්ගේ ස්ථාවරය පෙන්වන ලෙස අපි සැමදා අභියෝගකර කර ඇත්තෙමු.

:       1562       3015

සුමතිපාල Wednesday, 22 November 2017 07:33 AM

ඔබට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ජා.නි.පෙ. වෙනම ඉල්ලා එ.ජ.නි.සන්ධානයට මන්ත්‍රී ධුරයක් අඩු නොකොට ජා.නි.පෙ. ට මන්ත්‍රී ධුරයක් ලබා බව. අදහස් දක්වනකොට ඇත්ත විස්තරය නොසොයා හිතට එන දේවල් ලියන්න එපා.

:       169       321

RuwanWednesday, 22 November 2017 10:05 AM

හිතට අවංකව මෙවර ඡන්දයට ඉදිරිපත් වී තම හැකියාව පෙන්වන්න ඔබට අවස්ථාවක් ඇත. එසේ නොකොට එක වතාවක් මෙවන් දෙයක් කළා කියා ඔබලාට ගැලවීමක් නොලැබේ. ලංකාවේ ඔබවැනි පිරිසට ඕන තරම් උදාහරණ ඇත. ඉතා ප්‍රබල රාජාලියා පක්ෂය ඇතුලත්මුදලි සමගිනුත්, ෆොන්සේකා ගේ පක්ෂයත් උණු කැවුම් ලෙස නැතිවී ගිය හැටි ඔබට මතක ඇති බව සිතමි. එය උදාහරණයට ගෙන මොවුන් ඡන්දයට තනිව ඉදිරිපත් නොවෙන බව අප සියලු දෙනාම දනිමි. කැමැත්තෙන් දංගෙඩියට නොයා සිටීමට ඔවුන් අදහස් කර ඇත.

:       250       527

MuhanWednesday, 22 November 2017 07:36 AM

ඔය කියන කතාව නම් හරි වගේ...

:       149       204

parakkrama Wednesday, 22 November 2017 09:04 AM

මේ අය සෑම අවස්ථාවේම අනුන්ගේ රෙදිපොටවල්වල එල්ලිලා ඇවිල්ලා තමයි අසුනේ වාඩිවෙලා ලෝකෙම ජයගත්තා වගේ බෙරිහන් දෙන්නේ. ඇත්තටම මේ අයට පිළිගතහැකි ඡන්ද පදනමක් තියෙනවාද කියලා කවුරු කවුරුත් සිතා බැලුවොත් හොඳයි නේද? නොඑසේ නම් සිදුවන්නේ ඡන්ද අපතේ යාමක් නේද?

:       234       226

ravin Wednesday, 22 November 2017 10:39 AM

ඔහොම යමුකෝ. කාටවත් මුක්කු නොගහ තනිවම ගන්න ඡන්ද ප්‍රමාණය අනුව තමා පක්ෂයක රඳා පැවැත්ම තියෙන්නේ. ඩිල්දාලා මුක්කු ගහල යන උදවිය ටික දුරයි යන්නේ.

:       80       56

mahinda gamage Wednesday, 22 November 2017 12:45 PM

නියත ලෙසම ඔහු විදේශීය බලවේගයක අතකොළුවක් වී ඇත. හැකි ඉක්මණින් කොතනක හෝ මහා සත්‍යයක් ග්‍රහණයක් කොට මෙය නවත්වා ගතයුතුයි. නොඑසේ නම් තවබොහෝ දෙනා ජාතියේ පංචායුධය ගලවනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 438 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 876 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1042 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 594 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 606 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 210 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site