IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාලගුණයේ බලපෑමෙන් විභාග 8ක් කල්දමයි

රංජන් කස්තුරි

මේ වන විට  ශ්‍රි ලංකාව තුල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග 8ක් කල් දමා ඇත.එම විභාග නැවත පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

01-ශ්‍රි ලංකා මහ බැංකුවේ පුහුණු සහකාර ආරක්ෂක නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය - 2018 (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.24)

02-අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා තාක්ෂඛ සේවයේ 111 ශ්‍රේණියේ ගොවිපල් කළමනාකරු , ව්‍යාපෘති නිලධාරී හා තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2017(2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05 24/25)

 03-ශ්‍රි ලංකා මහ බැංකුවට කළමනාකාර අභ්‍යසලාභීන් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය - 2018 (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.26)

 04- හින්දු ධර්මාචාර්ය සාහිත්‍ය පත්‍ර විභාගය - 2016 (2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.26/27/ජුනි 2)

 05- පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2017 සැප් (2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය 2018.05.27)


 06- ශ්‍රි ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නොවන පන්තියේ සේවා නියුක්තිකයන් සඳහා මාණ්ඩලික පන්තියේ 1 වන ශ්‍රේණියට , කඩිනම් උසස් වීම් පටිපාටිය යටතේ උසස් කිරීම සඳහා වන සීමිත තරඟ විභාගය - 2018 (පැවැත්වීමට නියමිතව තිබූ දිනය - 2018.05.28)

 07- ශ්‍රි ලංකා පාර්ලිමේන්තු සහකාර පර්යේෂණ නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2017(2018) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය - 2018.05.27)


 08-ශ්‍රි ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගම් විභාග 2017 (2018) ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන (සාමාන්‍ය උපාධි) ) (පැවැත්වීමට නියමිතව තිබූ දිනය - 2018.05.26/27)
 

 
 

 

 



අදහස් (0)

කාලගුණයේ බලපෑමෙන් විභාග 8ක් කල්දමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 7 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 34 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 188 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 421 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 120 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 125 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site