IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොරියාවේ කම්හලක නුල් මැෂිමකට හසුවී ලාංකිකයෙක් මරුට


(විනීතා එම් ගමගේ)

කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයකු සේවා ස්ථානයේදී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ කොරියාවේ තේගු පෙදෙසේ කම්හලක සේවය කළ තිස් පස් හැවිරිදි චාම් සෞම්‍ය පාලිත නමැති තරුණයෙකි. ඔහු කෑගල්ලේ පදිංචිව සිටි අයෙකි. 

නූල් ඔතන යන්ත‍්‍රයක පැටලී තිබූ නූල් ඇද දැමීමට යද්දී එකී යන්ත‍්‍රය තුළට වැටී මෙම තරුණයා තුවාල ලබා ඇති අතර එම අනතුර වූ ස්ථානයේ දීම ඔහු මිය ගොස් ඇතැයි පැවැසේ. 

2008 වසරේ කොරියාවට ගොස් ඇති අතර මේ වනවිට වීසා නැතිව නීති විරෝධීව රැදී සිටිමින් සේවය කළ අයෙකි. 
 



අදහස් (6)

කොරියාවේ කම්හලක නුල් මැෂිමකට හසුවී ලාංකිකයෙක් මරුට

de silva Monday, 07 August 2017 09:27 AM

සොයුර ඔබට නිවන් සුව පතනවා... !!!

:       0       97

raveendra Monday, 07 August 2017 10:23 AM

හරිම කණගාටුදායක පුවතක්. " ඔබට නිවන් සුවය ලැබේවා"

:       0       58

Senarath Monday, 07 August 2017 10:28 AM

පව් අහිංසකයා... නිවන්සුව පතනවා. අපේ විදේශ සේවා එකෙන් නම් මුකුත්ම කෙරෙන එකක් නැහැ. වීසා නැතුව හිටිය කියලා ඇඟ බේරා ගනීවි...

:       2       92

අනුරාධපුරේ සුමංගල හිමි Monday, 07 August 2017 06:16 PM

සෙනරත් මහත්මයාගේ කතාව හරි. වීසා ඇති නැති කතාව වැඩක් නෑ. වීසා නැතුව ඉඳලා හරි හම්බ කරපු සල්ලි එව්වේ ලංකාවටනේ. එතුමා ලාංකිකයෙක් නිසා දේහය ලංකාවට ගෙනත් පවුලේ අයට භාර දෙන්න ලංකා රජය කටයුතු කළ යුතුයි.

:       5       1

පිටිගල මිලානෝ Monday, 07 August 2017 08:32 PM

ලෝක සම්මත නීති රාමුව තුල දැන දැනම මොහුගෙන් අනවසරයෙන් සේවය ලබාගත් සමාගම මොහුගේ ජීවිතයට වගකිව යුතුයි. මොහු මෙම ආපදා සහිත ක්‍රියාකාරකමට යොමු කරන්න ඇත්තේ මොහුගේ මෙම වීසා නොමැතිකම ප්‍රයෝජනයට අරගෙනයි. එසේනම් නීතිප්‍රකාරව, මොහුගේ පවුලට සුකොපභෝගී ජීවිතයක් (කොරියානු මුල්‍ය මිම්මට අනුව) ගතකිරීමට අවශ්‍ය සියලු වන්දි සහ පහසුකම් සැලසිය යුතුවේ. ඉතාලිය සහ යුරෝපයේ ක්‍රමය මෙයයි.

:       3       11

Senarath Tuesday, 08 August 2017 07:00 AM

සුමංගල හාමුදුරුවනේ, අපිට එයාර්පෝර්ට් එකේදී හමුවෙනවා විධේශ සේවා එකේ ගාස්තුව රුපියල් 3,900 ගෙවා ගන්න බැරිව ලතවෙන අඩු වැටුපට පිටරට් සේවය කරන උදවිය. මේ උදවියට කෞරුහරි මුදල් නොගේඋවොත් වෙන්නේ ආපසු ගෙදර යන්න . විධේශ සේවා එකෙන් නම් කිසිම සමාවක් නැහැ. ඒ රටේ එම්බසියට ගෙවන්න කියලවත් මේ උදවියට යන්න දෙන්නේ නැහැ. එහෙම උනාම වෙන්නේ මේ මිනිස්සු තවත් අසරණ වෙනවා. අලුතෙන් ගුවන් ගමන් බලපතත් ගන්න වෙනවා. එහෙම තම අපේ විධේශ සේවා එක , විදේශ සේවයේ ඉන්න උදවියට සලකන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 320 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 675 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 823 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 449 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 518 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 179 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site