IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවෙන් සංචාරක උපදේශන

තිළිණි ද සිල්වා 

මහනුවර දිස්ත‍්‍රික්කය මුල් කරගනිමින් ඇති වී තිබෙන ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය , බි‍්‍රතාන්‍යය සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කර ඇත. 
 
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව , බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලය සහ  ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය රටවැසියන් සඳහා මෙම සංචාරක උපදේශන නිකුත් කර තිබේ. 
 
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ  ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන් වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. 
 
බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයද  ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව නිකුත් කර ඇති සංචාරක උපදේශනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බි‍්‍රතාන්‍ය පුරවැසියන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන සහ පිරිස් එක් රැස්වන ස්ථානවල රැදී සිටීමෙන් වැලකිය යුතු බවයි.
 
මේ අතර  ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුල සංචාරය කරන  ඕස්ටේ‍්‍රලියානුවන් රජයේ නිල නිවේදන සහ මාධ්‍ය  නිවේදන පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.



අදහස් (4)

ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවෙන් සංචාරක උපදේශන

Asanka Wednesday, 07 March 2018 01:24 PM

ඔබට සතුටුද කියලා තමයි අහන්න තියෙන්නේ? ජනවාර්ගික අර්බුදයකට සිවිල් යුද්ධයට පාර කපන අයගෙන්...

:       37       200

පිටිගල මිලානෝ Wednesday, 07 March 2018 02:49 PM

දෙයියනේ කියලා එන්න පටන්ගත්ත සංචාරකයෝ ටිකත් කාලෙකට එන්නේ නැතිවෙයි. මේ කෝලාහලයට සම්බන්ධ සියල්ලටම දැඩි දඬුවම් දෙන්න.

:       0       0

don Wednesday, 07 March 2018 03:34 PM

දෙකයි පනහේ වැඩකට නැති කැරපොත්තොත් තමන්ගේ රටට වැදගත් බව තමයි මේ වගේ නිවේදනවලින් පෙන්වන්නේ...

:       4       65

Upali Thursday, 08 March 2018 02:54 AM

මේ ජාතිවාදීන් සහ ආගම්වාදීන් මෙන්ම අවස්ථාවාලී බලලෝභී දේශපාලකයින් නිසා රටටත් මේ රටේ කීර්ති නාමයටත් වී ඇත්තේ කිව නොහැකි තරම් අපරාධයක්. මේ තත්වය වහාම මර්දනය කොට විනාශකාරීන් ට ජාතිය හෝ ආගම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 438 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 876 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1041 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 594 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 606 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site