IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ඇමැති ලියුමට දුම්රිය රැකියා දුන්නා’


 
රේඛා තරංගනී ෆොන්සේකා      

                                   
වෘත්තීය සුදුසුකම් නැති සේවකයින් දේශපාලන මැදිහත්වීමෙන් දුම්රියට බඳවා ගැනීම නිසා වෘත්තීය සේවක පුරප්පාඩු 6000ක් පමණ ඇති වී අදාළ වෘත්තීය හිස්වෙලා සමහර සේවකයෝ කල් මරනවා වගකිව යුත්තෝ අවශ්‍ය දේ පැත්තක දාලා අනවශ්‍ය දේවල් වලට අවධානය දෙනවා යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසීය.


උඩරට දුම්රිය මාර්ග නඩත්තුවට ඉන්නේ සේවකයෝ 20යි. එක එක කාලෙට පත් වුණු ඇමැතිවරුන්ගේ ලියුම් වලට වැඩට ගත්ත කාන්තාවන්ට දුම්රිය මාර්ග හදන්න බෑ යැයි ඔහු වැඩිදුරටත් කීවේය. 


මෙසේ පැවසුවේ දුම්රියේ කඩා වැඩීමට දේශපාලන මැදිහත්වීම හා සේවක අවශ්‍යතා  නොතකා හැරීම බලපෑ බවට ලංකාදීප වෙත අදහස් දැක්වීමට එක්වෙමිනි.


දුම්රිය සේවය ලාභ ලබන ආයතනයක් නොවුවද පාඩු නොලබන තැනට ගෙන ඒමට හැකි  බවත් දේශපාලන ඉලක්කයක් දුම්රිය වෙනුවෙන් කිසිවෙකුට නොවු බවටත් සඳහන් කළ ඒ  මහතා කැන්වසින් යාම දේශපාලකයකුගේ සහයකයකු ලෙස මැතිවරණයට උරදීම දුම්රිය සේවකයකු ලෙස පත්වීමට ඇති වෘත්තීය සුදුසු කමක් වු බවද පැවසීය.


පවතින රජයෙන්ද දින සියයේ වැඩපිළිවෙළ යටතේ සේවකයින් පන්සීයයක් බඳවා ගත් බවද ඒ මහතා පැවසීය.


ඩියුටි ස්ථානත් නැති ඩියුටිත් නැති සේවකයින් දුම්රිය සේවයට එක්ව සිටින බව පවසන ඒ මහතා කාන්තා  බඳවා ගැනීම් දුම්රිය මාර්ග නඩත්තු අංශයට දැඩි බලපෑමක්  එල්ල කර ඇති බව සඳහන් කළේය.

 



අදහස් (1)

‘ඇමැති ලියුමට දුම්රිය රැකියා දුන්නා’

rocky Thursday, 07 June 2018 01:18 AM

ඔය කියන ඇමතියා මෙහෙ කළුතර පැත්තේ චන්ද පෝස්ටර් අලවපු, කන්වසින්කාරයෝ පස්සෙන් ගියපු කොල්ලන්ටත් රේල්වේ දෙපාර්තමේන්තුවේ පත්වීම් දීල තියනවා. එකෙක්ගේ වැඩිහිටියන් දැන් පොරචාරය කොරන්නේ පුතා ස්ටේසන් මාස්ටර් කෙනෙකු ලෙස වැඩ කරනවා කියලයි!දෙපාර්තමේන්තු කියන්නේ උන්ගේ බුදලේ කියල ඇමතියා හිතාගන ඇති.සුදුසුකම් නැති හැම එකෙකුවම එළවන්නයි තියෙන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 517 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 991 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1170 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 658 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 645 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 221 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site