IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආවා කල්ලියේ 7 ක් අත්අඩංගුවට

 

සිතුම් චතුරංග

           

යාපනය මාණිප්පායි ප‍්‍රදේශයේ නිවාසවලට පැන දේපලවලට අලාභ හානි සිදුකළ ආවා කොල්ල කල්ලියේ සාමාජිකයින් හත්දෙනකු යාපනය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාණිප්පායි පොලිසිය කියයි.

           

මාණිප්පායි පොලිස් බලප‍්‍රදේශයේ යතුරුපැදි පැහැර ගැනීම් , රථ වාහනවලට අලාභ හානි කිරීම් හා නිවාස වලට පැන පහරදීම් ඇතුළු දේපල හානි සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.

           

සැකකරුවන් විසින් මුහුණු ආවාරණය කර ගෙන යතුරු පැදිවලින් රාත‍්‍රී කාලයේ පැමිණ මෙම පහරදීම් සිදුකරන බවද පැවැසීය.

           

පොලිසිය පැවසූයේ අත්අඩංගුවට ගත් ආවා සාමාජිකයින් පහරදීම් සඳහා යොදාගත් යතුරුපැදි තුනක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

                       

ආවා සාමාජිකයින් මීට ඉහතදී කොල්ලකෑම් හෝ පහරදීම් සිදුකළ පුද්ගලයින් ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවද සඳහන් කළේය.

           

අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, ආනාකොඩ්ඩෙයි, උඩුවිල්, චුන්නාගම් යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 22 අතර තරුණයෝ පිරිසකි.

           

සැකකරුවන් යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් ගතකර තිබේ.

             



අදහස් (0)

ආවා කල්ලියේ 7 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 30 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 428 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 128 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 202 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 556 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 430 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site