IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආපදාවකදී ජනතාව රැඳවීමට මධ්‍යස්ථාන 100 ක්

(රංජන් කස්තුරි)

හදිසි  ආපදා  අවස්ථාවක දී  විපතට  පත්වන ජනතාව රැඳවීම සඳහා  රටපුරා  රැදවුම්  මධ්‍යස්ථාන 100ක්  ඉදි කිරිමට  කැබිනට්  මණ්ඩල අනුමැතිය හිමි වී  තිබේ.

රටපුරා  දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි  එම රැඳවුම්  මධ්‍යස්ථාන ඉදිකරන අතර  එක්  මධ්‍යස්ථානයක පුද්ගලයන්  100ක්  200ක්  අතර  සංඛ්‍යාවක්  රැදවිය හැකි  පරිදි ඒවා  ඉදි කිරිමට  නියමිතය.

ආපදා  කඳවුරු  ලෙස එම  මධ්‍යස්ථාන භාවිතා  නොකරන අවස්ථාවන් හි දී  එකී  ගොඩනැගිලි  ළුලදායි  ලෙස පරිහරණය කිරිමේ  ක්‍රමවේදයක්  සකස් කිරිමට ද නියමිතය.



අදහස් (2)

ආපදාවකදී ජනතාව රැඳවීමට මධ්‍යස්ථාන 100 ක්

sachith Thursday, 06 July 2017 05:17 AM

ඕකට අලුතෙන් හදන්න ඕනේ නෑනේ. ගොඩක් පාසල්, පන්සල් වගේ ඒවා තියෙන්නේ ආපදාවලින් අවම හානියක් වෙන තැන්වල. ඒවාට අවශ්‍ය පහසුකම් ලබල දෙන්න... ජල පිරිපහදු, විදුලි ජනන යන්ත්‍ර, ගබඩා පහසුකම්, අමතර වැසිකිළි වගේ දේවල්...

:       0       0

kumar (galf) Thursday, 06 July 2017 06:16 AM

තවත් සුදු අලියෙක්, ටිකදවසක් යනකොට මේවා හරක් ලගින ස්ථාන බවට පත්වේවි. නරකද පාසල් හා රෝහල් ආශ්‍රිතව මෙවැනි ගොඩනැගිලි තැනුවානම් තවත් දෙයකට පාවිච්චිකරන්න පුළුවන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 139 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 467 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 322 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 418 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 954 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1708 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site