IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව සතු බහුතර බලය අහිමිකළ යුතුයි - ඩලස් අලහප්පෙරුම

නාලක සංජීව දහනායක
 
මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ අරගලයක් කිරීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

 
එමෙන්ම ආණ්ඩුවේ විදේශප්‍රේමී න්‍යායපත්‍රය ආපිට හැරවීමටනම් ආණ්ඩුව සතු 2/3 බහුතර බලය අනිවාර්යයෙන්ම අහිමිකළ යුතුව ඇතැයද මන්ත්‍රීවරයා කීය.
 
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල  ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (6)

ආණ්ඩුව සතු බහුතර බලය අහිමිකළ යුතුයි - ඩලස් අලහප්පෙරුම

Nandalal DE SILVA - France Thursday, 24 May 2018 04:00 PM

මෙයත් "හිවල් දාන" සමාවන්න, "දවල් හීන" දකින පුද්ගලයෙක් බව තවම රටට හඬගා කියන බව පැහැදිලියි.

:       0       6

rohana kumara mendis Thursday, 24 May 2018 04:10 PM

බහුතර බලය දුන්නේ ජනතාව හොදේ.එක කරවත් අඩු කරන්න වැඩි කරන්න බැ.ඔය දෙපැත්ත කන උන් නිසා අඩුවැඩි වෙනවා.අන්තීම තීරණේ ජනතාව සතුයි.මෙයාගේ ආසනෙත් පරාදයි හොදේ

:       0       0

Bamunuarachchi Friday, 25 May 2018 12:29 AM

ඔව් අර 16 දෙනා විපක්ෂයට ගන්න. එතකොට වෙනස 32යි. සම්බන්දන් ලාව ගස්බන්දින්න.

:       0       0

rocky Friday, 25 May 2018 03:35 AM

මොන මොන වෙට්ටු දැම්මත් මහත්තයෝ, ඕව හරි යන්නේ නැහැ. ඔහෙලා කොරපු හරිය අපිට අමතක වෙලා නැහැ නේ!

:       0       0

sanath Friday, 25 May 2018 03:36 AM

ඕව අපිට කිව්වා කියල වැඩක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීලට කියන්න.

:       0       0

Saththaya Friday, 25 May 2018 03:48 AM

රටට පිළිකාවක් වූ නඩය වහාම පන්නා දැමිය යුතුය් .

:       0       222

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 65 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 96 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 93 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 275 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 621 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 131 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site