IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආගමන - විගමන නිලධාරීන්ගේ කාමරයක විස්කි බෝතල 250 ක්

කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති  කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් අද (3) උදෑසන සොයා ගෙන තිබේ.



අදහස් (15)

ආගමන - විගමන නිලධාරීන්ගේ කාමරයක විස්කි බෝතල 250 ක්

latha Tuesday, 03 April 2018 04:52 AM

එකතුකරපුවා ගෙදර ගෙනියන්ඩ. නිකන්ම පිනට ලැබෙන දේවල්නේ.

:       0       208

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 03 April 2018 05:07 AM

බෝතල් එකතු කරගෙන හැන්දැවට වැනෙන, ඒ උනාට හැමදාම බුදුන් වදින, CCTV කැමරා එපා කියන

:       33       366

ranga Tuesday, 03 April 2018 05:13 AM

ඔයටික අරන් එන්න අවුරුද්දට

:       0       63

PJ Tuesday, 03 April 2018 05:27 AM

මෙය රේගු නිලධාරීන්ගේ කාමරයක යනුවෙන් නිවැරදි විය යුතුය.

:       712       93

sampath Tuesday, 03 April 2018 05:28 AM

මොව්න්ගේ 250ක් නම් රේගු නිලධාරීන්ගේ කාමරේ 25000ක් වත් ඇති. හැම රාජ්‍ය ආයතනයකම CC TV කැමරා සවි කල යුතුය. විශේෂයෙන්ම වරාය 2 වන දොරටුවේ රේගු නිලධාරී කුටිය තුල සහ පිටත.

:       814       133

Jonni workar Tuesday, 03 April 2018 05:58 AM

මේ කාමරය තාවකාලිකව ගබඩාවකට දීලාද නොදනිමි.

:       0       23

rohana kumara mendis Tuesday, 03 April 2018 06:05 AM

ඔය ඊයේ පෙරේදා රේගුවේ මහත්තයෙක් කීවා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා ලැබෙන වැටුපත් මදී කියලා. පිට රටවල ඉඳල ගේන බඩුවලට ගන්න සන්තෝසම්.

:       0       76

Palitha Galpitiya Tuesday, 03 April 2018 06:19 AM

ඇයි මේ නිලධාරීන්ට අඩියක් ගහන්ඩ තහනම්ද...? කාගෙන්වත් අවසර ගන්ඩ ඕනෙද..?

:       172       633

Sisili Bisili Tuesday, 03 April 2018 06:20 AM

මේක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. දේශීය කසිප්පු ව්‍යාපාරය වට්ටන්න කරකරපු වැඩක්. සමහර විට අහිංසක කුඩු මුදලාලිලාට එරෙහිව කරන දෙයක් වෙවෙන්නත් බැරි නෑ.

:       0       34

shelton Tuesday, 03 April 2018 07:50 AM

පොලෝසියට විතරද මගුල් ගෙවල් වලට ගිහින් බෝතල් එකතු කරන්න හොද.

:       0       454

Robinhood Tuesday, 03 April 2018 08:57 AM

රේගු, සුරා බදු, ආගමන විගමන මේ ඔක්කොම ආයතන ගැන හොදින් සොයා බැලිය යුතුයි.

:       385       51

Sara Tuesday, 03 April 2018 09:26 AM

අපි ලංකාවට එනකොට ගෙන්න පුළුවන් ලීටර දෙකයිනේ වැඩිපුර ගෙනාවම රේගුවෙන් ගන්නවනේ ඒවා තමියි ඔය ගෙදර ගෙනියාගන්න විදියක් නැතිව ඉන්න ඇති. එක්කෝ අවුරුද්දට එකපාරම ගෙනියන්න තියාගෙන හිටියවත්ද. සිසිටීවී දාන්න එපා කිව්වේ ඕක තමයි වහාම කැමරා සවි කරන්න

:       1070       500

රවින් Tuesday, 03 April 2018 11:04 AM

බෝතල් අනවසරයෙන් රටට ඇතුල් වෙන්න හදලා. අනවසරිකයින් ගණන වැඩි හින්ද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවලා පසුව මිරිහානට හෝ බුස්සට යවනතෙක්. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්.

:       0       21

Ranjan Tuesday, 03 April 2018 11:12 AM

කාට හරි කියන්න පුලුවන්ද ලංකාවේ හොරකම් නොකරන තැනක් ?

:       0       13

de silva Tuesday, 03 April 2018 04:31 PM

මම පැය භාගයක් පමණ කල්පනා කලත් රන්ජන් මහතාගේ ප්‍රශ්නයට පිළිතුරක් මට කල්පනා වෙන්නේ නැත. කොටින්ම කියනවනම් කනත්තේ මිනීවළවල් හාරලා මල මිනීවල තිබෙන ස්වර්ණාභරණ ගලවා ගන්නවා , හදිස්සි අනතුරක් වුනහම උදවු කරන්න ඇවිත් අනතුරට ලක්වුණා පුද්ගලයන්ගේ පසුම්බියට විදිනවා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 63 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 373 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 291 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 232 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 593 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1193 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site