IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අතුරුදන් වූවනගේ සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමේ යෝජනාවක්


 
 
(සුජිත් හේවාජූලිගේ)
 
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට නිල රථයක් දීම හා එහි සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමට අදාළ යෝජනාවක් අඟහරුවාදා (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මේ යෝජනාවට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ද රුපියල් 10,000ක දුරකථන දීමනාවක් හා මාසිකව ඉන්ධන ලීටර 225ක්  සහිතව නිල රථයක් හිමිවනු ඇත.

කාර්යාලයේ සාමාජිකයන්ට රුපියල් 75,000ක මාසික දීමනාවක් ද, රුපියල් 8,000ක මාසික දුරකථන දීමනාවක් ද, නිවසේ සිට කාර්යාලය වෙත ඇති දුර ප්‍රමාණය මත පදනම්ව කිලෝමීටර 350ක සීමාවක් දක්වා රුපියල් 25,000ක ප්‍රවාහන දීමනාවක් හෝ කිලෝමීටර් 350ක හෝ ඊට වැඩිදුර ප්‍රමාණයක් සඳහා රුපියල් 50,000ක ප්‍රවාහන දීමනාවක් ද හිමිවන බව යෝජනාවේ සඳහන් වේ.


මෙයට අමතරව ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් ද හෙට දින මැති සබයේ විවාදයට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (3)

අතුරුදන් වූවනගේ සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමේ යෝජනාවක්

Bamunuarachchi Monday, 03 September 2018 12:21 PM

එතකොට රටින් පැන්න අය එහෙ රැකියා කරලා හම්බ කරනවා.. මේහේ අයට සිංහලයින් වන්දි ගෙවනවා. කෝ 1989දී අතුදහන් වූවන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. අඩුගණනේ ජේ.වී.පී. අයත් කතා නැත.

:       8       91

Hafeel Monday, 03 September 2018 01:25 PM

කොහෙද යන්න සර්පයක් ඇදල දාගන්නවා.

:       0       2

Bamunuarachchi Monday, 03 September 2018 10:44 PM

ඔය තිබෙන්නේ පටන් ගන්නකොටම ගෙවිල්ල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 75 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 216 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 78 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 545 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 690 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 371 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site