IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට


 
 
ඉන්දිකා රාමනායක
 
ප්‍රබල පාතාල නායකයකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන දෙල්ගහවත්තේ චිටී නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.  

ඔහු සතුව තිබී අත් බෝම්බයක්  සොයා ගෙන ඇත. මොහු කොටිකාවත්තේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (4)

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

trump Tuesday, 03 April 2018 05:36 AM

මේක ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේම අපේ රටේ හොඳටම වැඩ කරපු පොලිස් නිලධාරියෙක් වුණ නියොමාල් රංගජීව දැන් බන්ධනාගාර ගත වෙලා. පාතාල කාරයන්ට, කුඩ්ඩන්ට, දේශපාලනඥයන්ට, පොලිස් පොඩ්ඩන්ට කරගන්න බැරි උන වැඩේ දැන් වෙලා තියෙනවා. ඒ අතරේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ආයෙත් බලවත් වී ගෙන එනවා. ජනතාව තුළින් ම, ඔවුන් පත් කරපු පාලකයෝ එපා වෙන විදියේ සැලසුම් සකස් කරමින් පවතිනවා (විශ්වාසභංගය) .

:       112       134

Mahee Tuesday, 03 April 2018 06:13 AM

ගෝලයො අල්ලන ඒවා දිහා බලාගෙන ඉඳල එපා වෙලා අප්පා දැන්, ගුරුවරයෙක් අල්ලන්නකො බලන්න ආසාවටත් එක්ක.

:       0       19

Sandun Tuesday, 03 April 2018 06:17 AM

මේවගේ අයට අල්ලන ගමන් මරණ දඬුවම තමා හොද මගේ අදහස මොකද එලියට ආවොත් පරණ වැඩ කරනවා.

:       0       50

parakkrama Tuesday, 03 April 2018 07:16 AM

දැන් මේ ගොල්ලන්ව පහුගිය වකවානුවේ වගේ අවි ආයුධ හංගපු තැන් පෙන්නන්ඩ එක්කරගෙන යන්නේ නැහැ නේ. කොහෙද ඉතින් යහපාලනෙත් එක්ක මොකුත් කරන්න බැහැ නේ.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 112 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 256 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 152 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 385 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 750 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 578 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site