ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාදීප දිනපතා පුවත් විමසුම | 12.09.2022
buddika Monday, 12 September 2022 11:47 PM
අද ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට මාධ්‍ය වශයෙන් ඔබලාටද යම් කාර්ය භාරයක් ඇත. අප ඉදිරිපත් කරන බොහොමයක් අදහස් ඔබලා විසින් කපා හරින බව නිරීක්ෂණය කළෙමු. අපට හැගෙන පරිදි මේ පාලකයන්ගේ වැරදි සහ ඒවා අනුමත කරමින් අදහස් දමන අය විවේචනය කිරීම නිසාය. අප විසින් අසැබි වචන කිසි දිනක භාවිත නොකලෙමු. නමුත් මෙතෙක් සිටි ආණ්ඩු සහ ඒවායේ ක්‍රියාකලාප අනුමත කරමින් සමහරුන්කරන කිසිම වැදගත් කමක් නැති අදහස් තේරීමකින් තොරව පල කරනු දුටිමු. කරුණා කර මද්‍යස්ථ මාධ්‍යක් ලෙස සිටින මෙන් ඉල්ලා සිටිමු. ඔබල මෙය පල නොකිරීමට ඉඩ ඇත. එබැවින් මෙහි screen shot එකක් තබා ගනිමු.