2025 දෙසැම්බර් මස 18
204
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසීමිත ඩිජිටල් අවකාශය ඇතුළේ හැදෙන කෘතීම ආලින්දය
AB Tuesday, 27 June 2023 11:14 AM
මහාචාර්ය වරයා සමාජ මාධ්‍ය දරුවන්, සහ වැඩිහිටියන් විසින් පරිශීලනය පිළිබද දීර්ග විස්තරයක් කලද දරුවන්, සහ වැඩිහිටියන්, විශේෂයෙන් පාසල් දරුවන් එයින් මුදවා ගන්නා ආකාරය පිලිබදව කිසිදු විසදුමක් ඉදිරිපත් නොකරන ලදී, දෙමාපියන් ගේ කාර්ය බහුලත්වය මත දරුවන් සමග කාලය ගත කිරීමට ඔවුනට අවකාශ ලැබෙනුයේ අල්ප වශයෙනි. දෙවනුව වැඩිහිටියන් දරුවන් හට කොපමණ උපදෙස් ලබාදුන්නද දරුවන් යනු කුතුහලය මත හබා යන්නාවූ කණ්ඩායමකි. එමනිසා ගැටලුවට ප්‍රයෝගික විසදුමක් ලබාදීමට අවශ්‍ය වේ. මෙය ලනක්වේ පාලනක් නොව ලොව පුරා පවතින නමුත් විසදුම් නොමැති අනාගත ලෝකයේ මානව සම්පතට දැඩි හානිවන තාක්ෂනය බාවිතය අවම කිරීමට අනාගතයේදී ලෝකයට සිදුවනු ඇත. "ඒ සදහා පිළිතුරු / විසදුම් ඇත"