අපි සල්ලි දෙන්නේ දමිළ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසඳන්න විතරක් නෙමෙයි. සිංහල මිනිසුන්ගේ ප්‍රශ්ණ විසදන්න අපිට පුළුවන්. අපි කවදාවත් මේක අපි කළ එකම වැරැද්ද සිංහල මිනිස්සු එක්ක කතා නොකළ එක.

ලංකාදීප රතු කට්ට අශන්ති වරුණසුරිය සමඟ ගෝලීය දමිළ සංසදයේ අධ්‍යක්‍ෂක, ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ලංඩන් සිට.