සියලු දෙන සතුටින් සිටි මොහොතක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ ජිවිත ගණනාවකට අනාගතය අහිමි කරමින්. ඒ 2017 අප්‍රේල් මාසේ 14 වනදා. අලුත් අවුරුද්ද උදා වූ දා හවස මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වුණා. නිවාස 100කට අධිකව හානි සිදු වෙමින් ආදරණීයන් සිය පවුල් වලින් සදහටම වෙන් කළා. ඒ මතක ඔස්සේ තවමත් මිය දෙමින් ජිවත් වෙන පිරිස් අප අතර වනවා. මෙවන් දේ නැවත නොවන්න කුණු කසළ බැහැර කිරීමට නිසි ක්‍රම වේදයක් තිබෙනවා ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මීතොටමුල්ල කේදවාචකයට වසර 6ක් සිංහල දමිළ අවුරුද්දේ නොමියන මතක