IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කල්පිටියේ පාසලක දරුවෙක් හදිසියේ මියගිහින්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය පුලච්චේන මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුවකු හදිසියෙ අසනිපව මාන්පුරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙදි  මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ එම විද්‍යාලයෙ 6 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි 11 හැවිරිදි ඔෂාප් අහ්මඩ් නැමති පුලච්චේන ප්‍රදේශයෙ පදිංචි දරුවකු බව කියයි.

අධික ලෙස ඇදුම රෝගයෙන් පිඩා විදිමින් සිටි (ස්වශන අපහසුවක්) මෙම සිසුවා ඒ සදහා භාවිතා කරන කුඩා ඉන්හෙලර්ය නිරන්තරයෙන් පාසලට රැගෙන එන බව කියයි.

16 දින පාසලේ දී ඇදුම රෝගී තත්වය උස්සන්න වීමත් සමග මෙම සිසුවා ඔහු සන්තකයෙ තිබු කුඩා ඉන්හෙලර් මැෂීමට දෙවරක් ඖෂධ දමා උරා ඇති නමුත් එයින්ද ඇදූම තත්වය අඩුවි තැනි බව කියයි.

 



අදහස් (0)

කල්පිටියේ පාසලක දරුවෙක් හදිසියේ මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site