තායිලන්ත හමුදා විශේෂ බළකායේ පුහුණු පාඨමාලාවක් අවසන් කළ ඇමෙරිකා හමුදා භටයෝ පසුගිය දා විසිරැ ගියහ. කෝබ්රා ගෝල්ඩ් (ස්වර්ණ නාග) නමින් හැඳින් වූ මෙම පාඨමාලාව තායිලන්ත විශේෂ බළකායට අයත් චොන්බුරි හමුදා කඳවුරේ පැවැත්විණි. කැලැ සටන් වල දී කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර සපයා ගන්නා ආකාරය ඇමෙරිකාව එහි දී අත්හදා බැලීය. නාගයන්ගේ ලේ බිව් ඔවුහු කැරපොත්තන් ගැඩිවිලන් ඇතුළු අතට හසුවන ඕනෑම සතකු ආහාරයට ගන්නා අන්දම තායි හමුදාව ඔවුනට උගැන්වීය. මෙයට පෙර ජපාන, ඉන්දුනීසියා, දකුණු කොරියා, විශේෂ බළකා භට කණ්ඩායම් තායිලන්තයේ දී මේ පුහුණුව ලදහ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කැතයි. (ස)