1972 දී ඇපලෝ 17 යානයෙන් සඳමත පා තැබූ හැරිසන් ෂ්මිට් හා ඉයුජින් සර්නන් යන ගඟනගාමීන් දෙදෙනා ගීත ගයමින් ප්‍රීතිමත් ගමනක යෙදෙන වීඩියෝ දර්ශනය වසර 39කට පසු ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගඟන ඒජන්සිය ප්‍රථම නිකුත් කෙළේය. ඔවුන් දෙදෙනා ගයනුයේ 60 දශකයේ ජනප්‍රිත වූ "පවුන්ටන් ඉන්ද පාක්" ගීතය 1972 දෙසැම්බර 7 වැනි දා අභාවකාශ ගත වූ ඇපලෝ 17 යානය සාර්ථක සඳ තරණයකින් පසු දෙසැම්බර 19 වැනි දා පෘතුවිය බලා පැමිණියේය. එය මිනිසුන් සඳ වෙත ගමන් කළ අවසන් අභාවකාශ මෙහෙයුම විය. ඉයුජින් සර්නන් යානයේ අණ දෙන්නා විය.
2025 ඔක්තෝබර් මස 08
1447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1305
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
471
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සඳේ ගැයූ ගීය වසර 39ක පසුව