IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාතික පක්ෂියා - වලි කුකුළා

ශී‍්‍ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්‍යාත්මකව ගාලූස් ලැෆායෙටී ලෙස හැඳින්වේ. සෙන්ටිමීටර 66 ත් 73 ත් අතර දිගය. වැලි කිකිළිය සෙන්ටිමීටර් 35 ක් පමණ දිගය. හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමල් මැද කහ පැහැති ලපයකි. රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය. වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී. කිකිළියගේ ශරීරය දුඹුරු පාටය. රාති‍්‍රය ගත කරනුයේ උස් ගස් මුදුනේය. පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක. වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි. දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්තය. උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප‍්‍රදේශ වල දැකිය හැකි වලි කුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.

වලි කුකුළා

වැලි කිකිළිය



අදහස් (9)

ජාතික පක්ෂියා - වලි කුකුළා

ප්‍රදීප් Sunday, 16 September 2012 04:14 AM

රැකගන්න උත්සාහ කරමු..!

:       7       46

උපුල් Friday, 10 October 2014 03:53 PM

මම හිතන්නේ මෙම පක්ෂියා පෘතුගීසීන්ගේ ලාංඡනයක් වෙන්න ඕනා. මිට අවුරුදු හාරසියකට උඩදී ඔවුන් අපට දී ගිය දෙයක්ද ? (නදී)

:       20       32

දිසුල Tuesday, 08 November 2022 08:17 PM

හදවතින්ම රැක ගමු.

:       12       30

හශේන් Monday, 18 December 2023 06:11 PM

වැදගත් කතාවක්...!

:       2       21

Nilanthi Wednesday, 20 December 2023 08:30 PM

හොඳයි ආ..!

:       3       13

Kiko Monday, 29 July 2024 05:31 PM

සොනික්...!

:       1       8

සoකලනි Wednesday, 04 September 2024 06:43 AM

ළමයින්ට ඉතා වැදගත් ස්තුතියි..!

:       2       9

කේ.කේ ශලිනි තුශනි ප්‍රර්තනා Tuesday, 29 October 2024 04:38 PM

ජාතික පක්ෂියා ගැන ප්‍රශ්න...!

:       0       6

Amashi Thursday, 31 October 2024 08:57 PM

අපි ඒ සතාව රැකගනිමු...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site