රත්ගම ‘පොදුජන හිතවතා’ ඝාතනය අපේ සමාජයේ සුදු චරිත ඇත්තේ ඉතා අතළොස්සකි. කළු චරිතනම් ඕනෑ තරම් සිටිති. විටෙක කළු චරිතයක් ලෙස සමාජය විසින් හඳුන්වන ප 02 April 2015
පාසල් ගිය දූ ගැබිනියක් වෙලා උසාවි භූමිය කළු ලෝගු ඇඟලා ගත් අයගෙන් පිරිලා. විත්ති කූඩු ඇතුළේ මහ හඬින් තර්ක විතර්ක දෝංකාර දෙනවා. සුදුපාට රැලි ගවුමක් ඇඳන් පොත් මිට 01 April 2015
නයි ආක්‍රමණය කළ ගමක් නාගයින්ට බියේ ගැහෙමින් දවස ගත කරන ගැමියන් පිරිසක් ජීවත්වන ගම්මානයක් තිබෙනවා යැයි කියා කෙනෙක් කිව්වොත් ඔබ පුදුමයට පත්වනවා නොඅනුම 01 April 2015
ලක්ෂ හතරකට කුලියට දුන් නිවෙස මම මහින්දට නිකම් දෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමාට ව්‍යාපාරිකයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වූ ඒ.එස්.පී. ලියනගේ මහතාගේ ‘පීක 01 April 2015
ජනපතිගේ බාල සොහොයුරාට එල්ල කළ ප්‍රහාරය ජනාධිපතිතුමාගේ බාල සොහොයුරුට පොරවකින් ගහලා හොඳටම අමාරුයිලූ. පොරවෙන් කොටලා තියෙන්නේ හොඳම යහළුවා කියා තමා කියන්නේ. වැව් බැඳි රාජ්&zwj 01 April 2015
තරු පහක් උරහිසේ පළන්ඳන ”ෆීල්ඞ් මාර්ෂල්” තනතුර යුද හමුදාවේ උසස්ම නිලය වන්නේ ෆීල්ඞ් මාෂල් (Field marshal) තනතුරයි. අපේ රටට මෙම තනතුර එතරම් හුරු පුරුදු නොවූවද ඇතැම් රටවලට 27 March 2015
වේග ප්‍රහාරක යාත්‍රා දහසයක ඇණවුම අපට නයිජීරියාවෙන් ලැබුණා ඇවන්ගාඞ් සම්බන්ධයෙන් නිර්මාණය වූ ආන්දෝලනය තවමත් පහව ගොස් නැත. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අර්ථකථන දෙමින් සිටී. ම 27 March 2015
රූපවාහිනී - ඉස්ත්රික්ක ඇෙඟ් ඇලෙන මිනිස්සු කාන්දමක් ළඟින් තැබුවහොත් යතුරු, කාසි, අල්පෙනෙති ආදිය වහා ඇදී විත් කාන්දමෙහි ඇලෙන අයුරු නොදුටු කෙනෙක් නැති තරම්ය. මේ හ 27 March 2015
අරිප්පු බලකොටුව... වයඹ වෙරළේ මන්නාරම් බොක්ක මල්වතුඔයේ මෝය කටට මඳක් උතුරින් පිහිටි සුන්දරතම මුහුදු වෙරළකි. නොගැඹුරු මෙන්ම නිසංසල වූ මේ 25 March 2015
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතනින් කොතැනටද ? 1996 මැදින් මහේ 16 වැනිදා ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තේය. එදා සියලූ ලක්වැසියෝ කඳුළින් මේ මාතෘ භූමිය තෙත 25 March 2015
තම කුසින් වැදූ දියණිය අයාලේ යැවූ මවක් උණහපුලූවාට උගේ පැටියා මැණිකක්ලූ. කොච්චර අවලස්සන වුණත් ඌට උගේ පැටියා මැණිකක්. ඒ වගේ තමයි අම්මකුට දරුවෙක් කියන්නෙත් මැණි 25 March 2015
බිරිඳට වෙඩි තබා මැරූ බි්රගේඩියර් ගස් කැඩෙට් නිලධරයකු ලෙස 1981 දී යුද හමුදාවට බැඳුණු දොන් චන්දන රූපසිංහ 1988 දී තේජානි රූපසිංහ සමග විවාහ විය. යුද හමුදාවෙන් ගත් ණයකින 25 March 2015
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව ‘‘ලිහිණි අක්කේ...ඒ.........ඒ.........ඒ.........ඒ....’’ රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සිරිපා වන්දනාවේ යන බොහෝ බැතිමතුන් ඒ 24 March 2015
23 වැනිදාට විසුරුවලා පෙන්වන්න කියලා අභියෝග කරනවා රටේ නිර්මාණය වී තිබෙන්නේ අලූත් දේශපාලන තත්ත්වයකි. මෙම අලූත් තත්ත්වය තුළ විපක්ෂනායක භූමිකාවේ ස්වරූපය කෙබඳුද? ඒ ප 24 March 2015
පාසල් ක්රීඩාගාරයේදී දූෂණය වූ සිසුවියක් පාසල් වැසිකිළියේදීම දිවි නසා ගනියි මගේම රත්තරන් අම්මේ තාත්තේ අක්කේ ”මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා. මම මගේ ජීවිතයට වඩා වොලිබෝල්වලට ආදරය කළා. ඒ නිසා අද මෙ 24 March 2015
රුධිරයෙන් අත්සන් කළ සන්නසක් ඇති උලගොඩ වලව්ව පැරණි අදිකාරම්වරුන් ගේ අවසාන පුරුක වන පල්ළේ ගම්පහ මොල්ලිගොඩ මහා අදිකාරම් ගැන නොදන්නා කෙනෙක් මෙරට සිට 19 March 2015
මහින්ද රාජපක්ෂ පරද්දන්න කියලා මං විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආන්දෝලනාත්මක පුවත් මැවූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා දැන් මොකද කරන්නේ? මහින්ද සෙවණ අතහැර ඔහු ම 19 March 2015
කොටකෙතන නඩුව ඞීඑන්ඒ පරීක්ෂණයෙන් වෙනස්වුණේ මෙහෙමයි DNA මාට්ටු වුණොත් සොරි තමයි කොල්ලෝ.... උඹට ගැලවීමක් වෙන්නේ නැහැ. අලූත්කඬේ උසාවි සංකීර්ණය මධ්‍යයේ ඇති බෝ ගස යට 19 March 2015
වසර දහයකට රිය අනතුරුවලින් විසිපන්දාහක් මියගිහින් ලෝකයේ එක් දිනකට සිදුවන රියඅනතුරු ගණන තුන්දහසකට අධිකය. ඉන් මියයන ගණනද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. අ 18 March 2015
මන්නාරම් වෙරළේ අඩි හතළිහේ සොහොන කාගෙද? රූස්ස තල්ගස් සහ පොල් ගස් එකිනෙකට කිට්ටු කරමින් හමන සුළඟ මන්නාරම් පිටිවැල්ල මොහොතකට සිපගනියි. ඒ විගස ඊට මුසු 18 March 2015
අනුන්ගේ පේ‍්‍රමයකට මැදිවී දිවියෙන් සමුගත් හෙදිය තවත් එක් ලෝක කාන්තා දිනයක් ගෙවීගොස් පසු දිනට (09දා) හිරු උදාවෙමින් තිබුණි. රන්වන් පැහැති හිරු කිරණ වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ පි 18 March 2015
මෛත්‍රීගේ පූජාවට තිරුපති කෝවිලේ දොර අරින්න ගිහින් යතුර හිරවෙලා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපති බෞද්ධයෝය. එනමුත් ඔවුහූ දෙදෙනාම දේවාල හා කෝවිල්වල 17 March 2015
භූමදානයෙන් සති දෙකකට පසු ගෙදර ආ සිව්දරු පියෙක් දරුවනුත් රැවටිලා සිව්දරු පියෙකුගේ භූමදාන කටයුතු සිදුකර දින 14ක පමණ කාලයකට පසු ඔහු පණපිටින් ගෙදර ආ බව කියන සිද්ධියක් මහවැව ප්‍රදේ 17 March 2015
දානෙටම කියල සතුන් මැරුවාද? නෑ සුපිරි වෙළෙඳ සල්වලින් ගත්තෙ බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමයේ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි විටින් විට ආන්දෝලනය 17 March 2015
ඇවන්ගාඞ් මහා වංචාවක්: ආණ්ඩුව ඒක යට ගහන්න හදනවා මෑතකදී ආන්දෝලනයකට තුඩුදුන් ඇවන්ගාඞ් අවි නැව, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ආදී කාලීන ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් ජ 17 March 2015
අල්ලස් කොමිසම ගැන අපිට පැහැදීමක් නෑ කරුණු රැසක් මත මේ දිනවල දේශපාලන කරළිය උණුසුම්ය. ඒ උණුසුම් මාතෘකා පිළිබඳ මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දි 12 March 2015
නින්ද අවහිර කළ ‘ප්‍රථම හමුවේ’ භීතිය හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්......... නුඹේ සුවඳ රැඳි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්........ ආලින්දයේ 12 March 2015
සුදුවෑන් ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි යුද සමයේදි නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු සුදුවෑන් කණ්ඩායමක් මෙහෙයවූ බවට ප්රවෘත්ති පළ වෙමින් තිබේ. මේ ඒ සම 11 March 2015
ලෝක කුසලාන තරග මැද ඉදිරියට ආ සුපිරි හත්දෙනා මේ වන විට 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඒ අතරින් පෙරහුරු තරගවල සිට මුල් තරගවලට තරමක් අසාර්ථ 11 March 2015
ණයට වාහන අරන් ගිනිතියාගෙන මැරුණු ව්‍යාපාරිකයා ඉකුත් 02 වැනි දින උදේ 11.45 ට පමණ මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ අම්පාර පුවත්පත් අලෙවිසැලේ හිමිකරු රෝහණ මහතා ගෙනි. වසන්ත අයිය 11 March 2015
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026