ලංකාවේ ජනපති බලය අඩුවීම ලෝක ජනමාධ්‍යයටත් පුවතක් වූ හැටි 2015 අපේ‍්‍රල් 28 වැනි දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුවූයේ ඓතිහාසික සිද්ධියකි. මෙය ලංකා ඉතිහාසයට පමණක් නොව ලෝක ඉතිහාස 07 May 2015
මගේ ප්‍රථම පෙම්වතා ඉන්දියානු ජාතිකයෙක් ආදරය සුන්දර වරදක් ලෙස අර්ථකථනය කර තිබෙන්නේ කවියෝ. ඒ සුන්දර ආදරය පුංචිම පුංචි වරදක් ලෙස දැක්වූවත් මිනිසා ජීවත්වන්නේ ඒ ආදරණීය මතකයන 06 May 2015
තරග කළොත් ජයග්‍රහණය කරන බව මා දන්නවා ජනාධිපතිවරණයෙන් පරාජය වී තෙමසක් ගත වුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් සිය කාර්යබහුලත්වයෙන් මිදී නොමැත. ඔහ 06 May 2015
වසර අටසිය පනහකට පසු ඉදිවුණු ලෝකයේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේ යක්ෂාවේෂ වු ගරිල්ලා සෙබළුන්, ඇෆ්ඝනිස්ථානයේ බාමියන් මිටියාවතේ බලය තහවුරු කරගැනීම සඳහා බුදුවරු 28ක් පහළ වූ මේ භූවන 06 May 2015
නේපාලය අසරණකළ මහා භූමි කම්පාව බුදුන් උපන් දේශය වන නේපාලය පසුගිය දා සෙළවී මහා විනාශයක් වූයේය. නේපාලයේ කත්මණ්ඩු අගනුවර ගොඩනැගිලි බිමට සමතලා වෙමින් දහස 06 May 2015
ගල් යුගයේ මිනිසුන් ජීවත්වෙන දූපතක් ලංකාවට ඉහළ මුහුදේ ඔවුහු අතට අසුවන සෑම දෙයකින්ම දමා ගසති. කෑ කෝ ගසති. එහි කිසිදු අර්ථයක් තේරුම් ගත නොහැක. කලබලයෙන් වෙරළ තීරයේ ඒ මේ අත දිව 05 May 2015
නේපාලයේ සිට බේරී ආ ලාංකිකයන් කියන කතා පසුගිය සතියේ මුළු ලොවම කැලැඹූ සිදුවීමක් වූයේ නේපාලයේ භුමිකම්පාවයි. හාර දහසකට මරු කැඳවූ එම භූකම්පනය ඇසීමෙන් ශ්‍රී ලංකා 05 May 2015
එදා මැයි රැළි ශ්‍රී ලංකාවේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් මැයි දින පෙළපාලි පවත්වනු ලැබූ ආකාරය ගැනත්, ඒවායෙහි වූ විශේෂ අවස්ථාවන් පිළිබඳවත් ප්&zw 30 April 2015
ආදරය වෙනුවෙන් දියලූමෙන් පැන්න යෝගා හා සකුන්තලා සිංහල හා හින්දු අලූත් අවුරුදු අසිරිය අවසන්වෙන්නටත් පෙර (ඉකුත් 19 වනදා) කොස්ලන්ද දියලූම ඇල්ලෙන් පෙම්වතුන් යුවළක් පනින 30 April 2015
විෂ නයි තිස් පහක් එක්ක නටන තරුණයෙක් ගිනස් වාර්තා අටකට හිමිකම් කියන මිය ගිය සිය පියාගේ අඩිපාරේ යන පුතෙකු අපට හමු විය. ඔහුද දක්ෂතා රාශියක් ඇති තරුණයෙකි. විෂ නය 30 April 2015
මහින්දට පක්ෂව විපක්ෂය පාර්ලිමේන්තුවේ ගතකළ රාති‍්‍රය මන්තී‍්‍රවරුන් දිවා ? නොබලා එක දිගට පාර්ලිමේන්තු සභා ගැබේ ගත කළ ඉතිහාසයක් මෙරට පාර්ලිමේන්තු කි‍්‍රයාදාම 30 April 2015
තවත් රාජපක්ෂලා කූඩුවට යයිද? මෛතී‍්‍ර-රනිල් යහපාලනයේ දින සියය ගෙවී යාමට තිබුණේ එක් දිනයක් පමණි. බැසිල් රෝහණ රාජපක්ෂ ඒ රාති‍්‍රයේදී අත්අඩංගුවට 29 April 2015
අනාරක්ෂිතවන විල්පත්තුවේ රක්ෂිතය අවස්ථා ගණනාවක දී විවිධ අඩම්තේට්ටම් ගැටලූ රැුසකට මුහුණ පෑ විල්පත්තු ජාතික වනෝද්‍යානය මෙවර මුහුණ දී ඇත්තේ ඉතිහාසය 29 April 2015
එංගලන්ත පාර්ලිමේන්තුවට ඡන්දෙ ඉල්ලන ලංකාවේ තරුණිය චාමලී බි්රතාන්යයේ කේම්බි්රජ් නගරය හරිත වර්ණයෙන් බබළන තිරසාර එමෙන්ම සාධාරණ ජනපදයක් ලෙස ලෝකයේ ඉදිරියට ගෙන ඒම සඳහා 29 April 2015
නව ඡන්ද ක්‍රමය: පක්ෂ කියන කතා නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන් 165 දෙ 29 April 2015
මේක සංක්‍රාන්ති කාලයක් රටේ අලූත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හෘද සාක්ෂිය විමසමින් පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැ 23 April 2015
මිනිස් දෑතින් නිමවූ විස්මය ගෙනෙන මහා මුහුදු මාවත ජීවත් වීමට හොඳම තැන එතැන යැයි බොහෝ දෙනා පවසති. ඒ ඕස්ටේ්රලියාවය. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් විදෙස්ගතව සිටින ර 22 April 2015
එල්ලන දිනය දැනුම් දුන්නාම හිරකාරයොත් අනිත් අයත් හොඳටම බයවෙනවා එල්ලූම්ගහ කි‍්‍රයාත්මක වෙච්ච කාලේ එල්ලූම් ගහට නියම වුණ මනුස්සයා බයටම උසාවිය ඇතුළේ සිහිය නැතිව ඇදගෙන වැටෙනවා. ඒත් 21 April 2015
අවුරුදු හැටකට කලින් ගාල්ලේ අවුරුදු කෑවේ මෙහෙමයි ධීවර කාර්මිකයන්ගේ රැකියා කාලය අවසන් කරමින් වසරේ අපේ‍්‍රල් මස ආරම්භ වීමත් සමඟ හරාය කාලය කෙළවර වෙයි. ඒ සමඟ වාරකන් කාලය උ 21 April 2015
ජනතාව ජවිපෙට කැමතියි ඒත් බලය දෙන්න බයයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු ඇතුළු දේශපාලන මණ්ඩල සභිකය 21 April 2015
අවුරුදු උදාවේ ගැටුමකින් ලොරියට යට කර මැරූ සොහොයුරෝ + අවුරුදු කොහාගේ නාදය ගම් දනව් පුරා රැුව් පිළිදෙමින් තිබේ. සිංහල-හින්දු අලූත් අවුරුද්දට රටම සූදානම් විය. අම්පාර දිස්ත 21 April 2015
අස්ගිරි මහ නාහිමියන්ට වකුගඩුවක් දන්දුන් දානපතියකුගේ කතාව අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් සුපේශල ශික්ෂාකාමී උතුම් යතිවර 21 April 2015
විකලාංග දරුවන් රැකගන්නා ක්‍රමය දසමසක් මව්කුස දරාගන සිටි තම කිරිකැටි බිළිඳා මෙලොව එළිය දකිනතුරු දෙමව්පියන් දින ගණන් කරමින් උතුරාගිය දරු සෙනෙහසින 08 April 2015
බක් මහේ ග්‍රහ ගමන ඔබට කරන බලපෑම! මේෂ ලග්නය ලග්නාධිපති කුජ හා යෝගකාරක ගුරු අපේ‍්‍රල් 8 සිට ශුභදායි අයුරින් හැසිරෙන මෙම මාසය තුළ ඔබ බලාපොරොත්තු වූ මෙන් 08 April 2015
ජනපතිගේ චීන සංචාරය ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතාව සියවස් ගණනාවක් ඈතට දිවයන්නකි. එක් එක් කාල වකවානුවල මේ සම්බන්ධය වැඩිවෙමින්, අඩු වෙමි 08 April 2015
ආරුගම්බේ ධීවරයන්ගේ හා හෝටල් හිමියන්ගේ සීතල යුද්ධය ලංකාව වටා පිහිටි සමස්ත වෙරළ තීරයන් පිළිබඳව සලකා බැලූ කළ ධීවර කර්මාන්තයට හිතකර වෙරළ තීරයන් මෙන්ම සංචාරක කර්මාන්තයට 08 April 2015
තවමත් නොලැබුණු වී කිලෝවේ සහතික මිල මේ රජයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ වී කිලෝවක් සඳහා රුපි 08 April 2015
තානාපති නිලධාරියාගේ මරණය සිදුවූයේ ඩොලර් කෝටි ගණනක බද්ධ ගිණුම නිසාද? රුසියානු තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටියදී පසුගිය වසරේ ජූනි 11 දින දකුණු රුසියාවේදී අභිරහස් ලෙස 08 April 2015
ආදම්ගේ පාලම දිගේ... තලේමන්නාරම්තොට ධීවර වරායෙන් නික්මුණු‘ශිවා’ ගේ බෝට්ටුව පියරය පසු කළේය. ඒ සමගම බෝට්ටුවේ වේගය වැඩිවූයෙන් ඉදි 03 April 2015
සන්ධානය ලංගමේට මිලියන 142ක් ණයයි දිවගංත එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවනු ලැබුවේ ජනතාවට විධිමත් ප්‍රවාහන සේවාවක් ලබාදී 02 April 2015
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026