රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකිණීම යහපාලනයද
පවිත්රලා නිහඬ ඇයි, යහපාලනය වැරැදිද, ඡන්ද කල්යාමේ වරද කාගෙද, අලූත් ව්‍යවස්ථාවට එරෙහි ඇයි, ආණ්ඩු පෙරළන කතා, හමුදාව අපරාධ කළැයි කියන කතාව, ඒකාබද්ධයත් ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමත් එකතු වෙනවාද යන කාරණා පිළිබඳව මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්තී්රනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.