ආණ්ඩුව ඉන්නේ නොනගතේ
හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම්, ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ, 20 වැනි සංශෝධනය නැවත ඉදිරිපත් කිරීම, 19 අහෝසිය, එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය, බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයන්, ජාතික ගීය සිංහලට සීමා කිරීම, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ සූදානම හා මහ මැතිවරණ සැලැසුම් ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතායි