බදු සහන ජනතාව රැවටීමක්ද?
බදු සහන ප්රදානය, වරප්රසාද කප්පාදුව, විපක්ෂ නායක ගැටුම, මැතිවරණ සල්ලි පිල්ලි ගැහීම, හවුල්කාර පක්ෂවල තීරණය, රනිල් වික්රමසිංහගේ තීන්දුව හා මැතිවරණ කොමිසමේ අර්බුදය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතායි.