අපට ලැබුණේ බංකොලොත් රටක්
ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ, ඉහළ යන බඩු මිල, විශ්රාම වැටුප් කප්පාදුව, රාජ්ය සේවකයන් දොට්ට දැමීම, මැතිවරණයට මුහුණ දෙන ලකුණ, ශ්රීලනිප සහ පොදුජන පෙරමුණ අතර ගැටුම්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.