1972 දී ඇපලෝ 17 යානයෙන් සඳමත පා තැබූ හැරිසන් ෂ්මිට් හා ඉයුජින් සර්නන් යන ගඟනගාමීන් දෙදෙනා ගීත ගයමින් ප්‍රීතිමත් ගමනක යෙදෙන වීඩියෝ දර්ශනය වසර 39කට පසු ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගඟන ඒජන්සිය ප්‍රථම නිකුත් කෙළේය. ඔවුන් දෙදෙනා ගයනුයේ 60 දශකයේ ජනප්‍රිත වූ "පවුන්ටන් ඉන්ද පාක්" ගීතය 1972 දෙසැම්බර 7 වැනි දා අභාවකාශ ගත වූ ඇපලෝ 17 යානය සාර්ථක සඳ තරණයකින් පසු දෙසැම්බර 19 වැනි දා පෘතුවිය බලා පැමිණියේය. එය මිනිසුන් සඳ වෙත ගමන් කළ අවසන් අභාවකාශ මෙහෙයුම විය. ඉයුජින් සර්නන් යානයේ අණ දෙන්නා විය.
2025 දෙසැම්බර් මස 04
81
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සඳේ ගැයූ ගීය වසර 39ක පසුව