සුදු කොඩි නඩුව එදා මෙදා තුර ඉමහත් ආන්දෝලනාත්මක හා විවාදාත්මක පසුබිමක් ඇති කළ නඩුවක් ලෙස ශ්‍රී ලාංකීය නීති ක්ෂේත‍්‍රයට එක්විය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරියකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක දී කළා යැයි කියන ප‍්‍රකාශයක් මූලිකව ඇති වුණු සුදු කොඩි නඩුවේ කතාන්දරය පත්තර පිටුවකට සංක්‍ෂිප්ත කොට ගත නොහැකි තරමේ අතුරු කතාන්දරවලින් පිරුණු කතාන්දරයකි. මේ ලියැවෙන්නේ එකී නඩුව හා නඩු තීන්දුව පිළිබඳව දිගු කතාන්දරයේ සංක්‍ෂිප්තයයි. එස්. සිවකුමාර් විසින් සම්පාදනය කරනු ලැබූ ”සුදු කොඩි නඩුව - ෆෙඞ්රිකාගේ සාක්ෂි හා නඩු තීන්දු” ග‍්‍රන්ථය මේ සඳහා ඇසුරු කරගන්නා ලදී.
(එස්. සිකුමාර් විසින් සම්පාදිත සුදු කොඩි නඩුව - ෆෙඞ්රිකාගේ සාක්ෂි හා නඩු තීන්දු ග‍්‍රන්ථය ඇසුරිනි) |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුදු කොඩි නඩුවේ කියැවුණු දේ..
නීල් Sunday, 07 October 2012 05:34 PM
අනේ මන්දා පිස්සුද කියලා? මට නම් තේරෙන්නේ නැහැ මේවා. (නි)
ගාමිණි Monday, 08 October 2012 03:01 PM
රට වෙනුවෙන් වැඩ කරන්න හැමෝම