මදුරාගල අම්පිටිගල සකපෝරු මේ දිනවල කරකැවෙනුයේ මැටි පහන් නිපදවීමටයි.වෙසක් සමයේ මැටි පහන් වලට ඇත්තේ ලොකු ඉල්ලුමකි . මැටි පහනක තොග මිල රුපියල් 1.75 කි. සිල්ලර මිල රුපියල් 2.50 කි. දිනකට එක් අයකුට මැටි පහන් සහසක් පමණ නිපදවිය හැකි අතර එසේ සැකසු මැටි පහන් වියලා පුළුස්සා ගැනිමට දින දෙකක් පමණ ගතවේ ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර
හරියටම තව සතියකින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු ඉදිරිපත් වී සිටිය ද මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ ඉන් කි
හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ
ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත මෙරට නවවැනි විධායක ජනාධිපති තෝරාගැනීමේ ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය, දැඩි ආර්ථි
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
මහා කප්පින වලව්වේ අවසන් මුදලිවරයා වන්නේ සැම්සන් රාජපක්ෂ මුදලිවරයාගේ එකම පුතණුවන් වූ ටියුඩර් දීදෙරෙක් නතානියෙල් රාජපක්ෂ නොහොත් ටියුඩර් රාජපක්ෂ මුදල
රටේ ආර්ථිකය පිළිබඳව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කළ හැකිය. මේ දිනවල ජනාධිපතිවරණය හේතුවෙන් රට සහ දේශපාලන කරළිය උණුසුම් වී පවතින විට රටේ
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
වෙසක් ළඟයි පහන් එළියත් ළඟයි
සෙනරත් Friday, 27 April 2012 12:37 AM
මේක නම් හොද වැඩක්
SACHITHRA Tuesday, 01 May 2012 02:36 PM
මැටි පහන් වලින් ආලෝකය විහිදුනට මැටි පහන් හදන මිනිස්සුන්ගේ ජීවිතවල ආලෝකයක් දකින්න අමාරුයි. කාලෙන් කාලෙට උඩට එන ඒත් ප්‍රගතියක් නැති පුවතක්.
Jagath Friday, 24 February 2023 03:34 PM
පහන් තොග වශයෙන් ගන්න පුළුවන්ද?