ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක නායක ආචාර්ය ඇන්.එම්.පෙරේරා මේ රටේ වාමාංශික ව්‍යාපාරය බිහි කළ කෘතහස්ත අවංක දේශපාලනඥයෙකි. රටක් බාරදීමට හැම අතින්ම සුදුසු නායකයෙක් වීය. රටේ අවාසානවට දෝ එය සිදු නොවුණි. ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ කීර්තියක් හිමිකර ගෙන සිටි ආර්ථික විද්‍යාඥයකු වූ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වන විට එහි ප‍්‍රධානීන් අසුන්වලින් නැඟිට ඔහුට ගෞරව කළ බව කියැවේ. එදා ඔහු නියෝජනය කළ වාමාංශික ව්‍යාපාර මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම දිනා දුන් දෑ බොහෝ ය.
අභ්‍යන්තර සාකච්ඡා අවුල්කරන්නේ ක්ෂේත‍්‍රයේම ඇතැම් ප‍්‍රධානීන් |
සාධාරණ තැනක සිට ප‍්‍රශ්න විසඳාගැනීම කාටත් හොඳයි |
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාසනීය චරිතය
ලලිත් Saturday, 20 October 2012 04:40 AM
ඔය අධ්‍යාපන ඇමතිලා දෙන්නම අසාර්ථකත්වයේ සංකේත බවට පත්කළ කෙනාම ඔය අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිකම් දෙකම ගත්තා නම් අධ්‍යාපනය දියුණු කරන්නත් ලෝකේ හැම රටකින්ම ආධාර ගලාගෙන එනු නියතයි. එතකොට නම් ණය වුණත් රටේ උගතුන් බිහිවෙන නිසා ඒ ණය ගෙවන්න වුණත් රටේ ජනතාව සුදානම් වේවි. (නි)