රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් උසස් මාර්ග ඵලයකට පත්වූයේය යන්න උන්වහන්සේ පිළිබඳව දන්නා වූ සියලූදෙනා හිස් මුදුනින් පිළිගන්නා දෙයකි. පැවිදි ජීවිතයේ වැඩි කාලයක් භාවනාවෙන් හා ගැඹුරු දහම් පොත් ලිවීමට උන්වහන්සේ වෙහෙසුණහ. ”මං පොත් ලිව්වේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත්, පොත් ලිවීම සඳහා කරුණු රැුස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියලා කියන්න පුළුවන්.” එක් අවස්ථාවකදී රේරුකානේ මහ නාහිමියෝ ප‍්‍රකාශ කළහ.
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්, ඉත්තෑපාන නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක් |
2025 නොවැම්බර් මස 04
356
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1635
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයාට පෙන්වමින් ඇවිදින අය නොවෙයි
අරවින්ද හිමි Tuesday, 25 September 2012 02:07 PM
අපේ පිනට පහල වූ මහා සංඝපීතෘවරයාණන් වහන්සේ නමක්...!!! සාදූ ! සාදූ !! සාදූ !!!(නු)
කාංචන Tuesday, 25 September 2012 10:16 AM
ඒ නිසයි රහතන් වහන්සේලා කියන්නේ
දුෂ්මන්ත Wednesday, 26 September 2012 02:02 PM
සාධූ සාධූ .. (ස)
සනත් Monday, 24 September 2012 09:50 PM
සාධු... සාධු... සාධු...! (නි)
සුනිල් Friday, 28 September 2012 12:37 AM
සාධු...සාධු...සාධු...
සදමාලි Saturday, 29 September 2012 09:41 PM
''බෞධයගේ අත්පොත''කෘතිය සැම බෞධයෙක් විසින්ම ලග තබා ගෙන කියවිය යුතු පොතකි..(නු)
සමීර Thursday, 04 October 2012 03:24 PM
ගැඹුරැ දහම් කොටස් අපේ හාමුදුරුවො ලස්සනට ලිහිල්ව ලියනවා.. ඒක ගොඩක් වැදගත්.. අපේ හාමුදුරුවන්ට නිවන් සැපම ලැබේවා..!(නු)
හසින්ත Friday, 28 September 2012 01:15 PM
සාදු........සාදු........සාදු (ස)
උදිත Saturday, 29 September 2012 02:04 PM
බුදු සසුන බැබළෙන්නේ මෙවැනි උතුම් යතිවරයාණන් වහන්සේලාගෙනි. සාදු ! සාදු !! සාදු!!! (නි)
සුගත් Wednesday, 03 October 2012 10:25 PM
සාධු... සාධු... සාධු...! (නි)
ජයන්ත සේනාරත්න ඕස්ට්‍රේලියා Thursday, 27 September 2012 12:37 PM
මම වැඩියෙන්ම කියවන්නේ මෙම ස්වාමීන්වහන්සේගේ පොත් සාදු සාදු සාදු..! (නු)
කරුණාතිලක Saturday, 06 October 2012 08:40 PM
මේ ආත්මයේ අඩුම තරමින් සෝවාන්වත් වීමට කැමති අයට රේරුකාණේ මහ නාහිමියන් ලියූ පොත්පත් කියවීමෙන් නිවැරදි මාර්ගයට පිවිසීමට හැකිය. (නි)