ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. උසින් මිටර් 3200ක් වන ඵය යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය. සිසිලියේ ස්ට්‍රෝමිබොලි හා ජපානයේ සකූරා ජිමා ගිනිකදූ දෙක ද ජනවාරි පළමුවැනි දා උදෑසන සිට සක‍්‍රිය වීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පින්තූර
විශිෂ්ඨ පින්තූර. ස්තුතියි..
නියමයි
සොබා දහමේ අපූරු චමත්කාරය