යාල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ දෙවැනි විශාල වනෝද්‍යානයයි. සංචාරකයන් වැඩි පිරිසක් ඇදී යනුයේ ද යාලටයි. යාල අලියා,කොටියා, වලසා, පමණක් නොව උකුස්සා හා මුවා , ගෝනා , කිඹුලා වැනි සතුන් ද මෙහි වාසය කරති. අලියන් පස්සේ යන මුවන් ද පලු ගස් වල නැග සිටින දිවියන් ද මී පැණි කෑමට ගස් නගින වලසුන් ද එහිදී දැකිය හැකිය. වර්ග කිලෝමීටර 980 ක් වන භුමි භාගයක යාල පැතිරි තිබේ. මැණික් ගඟ මුහුද සොයා යන්නේ ද යාලෙනි. සිතුල්පව්ව හා මඟුල් වෙහෙර වැනි පුරාණ ශිෂ්ටාචාරයේ නටබුන් ද යාල වනයේ දි දැකිය හැකිය. මෝසම් වනාන්තර මෙන්ම මිරිදිය හා මුහුදු තෙත් බිම් එහි පිහිටියේය. ශ්‍රි ලංකාවටම ආවේණික වු කුරුල්ලන් වර්ග කිහිපයක් ද දෙසීයකට වැඩි වෙනත් කුරුලු වර්ග එහිදී දැකිය හැකියි.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාල ගිහින් පුල්ලි මල්ලිත් බලන් එන්න
චන්න බුවනක Sunday, 02 August 2015 07:04 PM
සැබෑම ලස්සනයි. (නි)
චන්ද්‍ර වීරසිංහ Sunday, 02 August 2015 08:49 PM
කැමරා ශිල්පියාගේ දක්ෂතාවයට අපගේ උපහාරය!! මෙම සතුන් අවසන් වරට දකින ලක්වැසි පරම්පරාව අපි වෙන්න පුළුවන්. නවසීලන්තෙන් ඔබට ප්‍රණාමය! (නි)
කෝසල කසුන් , Thursday, 13 August 2015 03:14 AM
හරිම ලස්සන පින්තුර පෙලක් ජිවමාන ලෙස දැක්කා වාගේයි ඔබේ ඡායාරූපකරණයට සුබ පතනවා (ම)
සහන් Tuesday, 04 August 2015 04:01 AM
නියම පොටෝ ටික (නදී)
චමින්ද මඩවල Monday, 03 August 2015 05:02 AM
ශාන්ත රත්නායක මහතාණෙනි, ඔබගේ ඡායාරුප කරණය ඉතා අගනේය. ඔබට සුබපැතුම්.(ම)