IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මළ පූසා පියාඹයි

ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටවීමෙන් මියගිය සුරතල් බළලා බෙහෙත් ගැල්වූ ඔහු දුරස්ථ පාලකයක් මගින් හැසිරවිය හැකි සෙල්ලම් හෙලිකොප්ටරයක් ලෙස බළලා නිර්මාණය කළේය. ‘ඔර්විල් කුරුල්ලන්ට හරිම ආසයි. එයා දැන් කුරුල්ලෙක් වගේ ඉගිලෙනවා. මම ඔර්විල්ගේ ආශාව ඉෂ්ට කළා.‘ ජන්සන් එහෙම කියයි.



අදහස් (0)

මළ පූසා පියාඹයි

චාමින්ද Saturday, 09 June 2012 12:31 PM

පූසාට කරපු දේ සුද්දන්ටත් කරමු

:       0       0

Gini kasaya Wednesday, 06 June 2012 05:19 PM

අනේ අයියා මාවත් එහෙම උඩ යනන්නොකෝ.

:       0       0

කරෝලිස් Wednesday, 06 June 2012 04:42 PM

බොලවු ඇත්තටම මමත් මේ කල්පනා කළේ අපේ හාමිනේටත් මේ ක්‍රමය සුදුසු නැද්ද කියලා

:       0       0

සංජය Sunday, 10 June 2012 01:16 PM

කමක් නෑ පූසා උඩින් හරි දැන් යනවනේ, මතක් වෙන්න හරි ළඟ ඉන්නවනේ

:       0       0

රමයා Wednesday, 06 June 2012 05:34 PM

ලංකාවේ පූසන්ට ජේසු පිහිටයි...........ඊළඟට කට්ටිය පූසෝ උඩ යවන්න ගනියි..බොරුනම් හා බලන්න...

:       0       0

රම්‍යා Wednesday, 06 June 2012 04:54 PM

ලංකාවෙ පූසන්ට දෙවි පිහිටයි.. ඊළගට කට්ටිය එකතුවෙලා පූසො උඩ යවන්න හදයි...

:       0       0

රුක්ෂාන් Wednesday, 13 June 2012 11:53 AM

පූසා නෙමෙයි.සුද්දාව උඩ යවන්න තිබුණේ ඔය විදියට.අපේ රටට එදා ඉදන් කරන කියන දේ වලට

:       0       0

කාන්චනා Thursday, 07 June 2012 02:47 PM

අලුත් දේවල් අත්හදා බැලීම තමන්ට වාගේම රටටත් ආඩම්බරයක්..

:       0       0

සෙනරත් Wednesday, 06 June 2012 06:24 PM

නමුත් මේ මළ පූසා දැකීමෙන් මෙයාට ආදරයක් ඇති වෙන්නේ නෑනේ

:       0       0

රොෂාන් Thursday, 07 June 2012 09:21 AM

වැඩේ නම් හොදයි.ගෙදර බල්ලත් අරීවිද දන්නේ නෑ

:       0       0

dinesh-saudi Wednesday, 06 June 2012 06:20 PM

ගෙදර අය මැරුනමත් එහෙම කරයිද දන්නේ නෑ

:       0       0

ඉනෝකා Friday, 05 October 2012 08:13 PM

මෝඩ විහිලු. (නි)

:       0       0

ඉමල්ක Friday, 08 June 2012 03:07 PM

අයියෝ සල්ලි...............

:       0       0

නිපුන් සමන්ත Thursday, 07 June 2012 10:10 AM

මෙලො රහක් නැති පූස් හරකෙක්

:       0       0

ජන්තු Thursday, 07 June 2012 03:46 PM

හැමෝම එක වගේ නැ .මේ මනුසයා එහෙම හරි කොරා..අපේ කෙනෙක්ගේ පුසෙක් මළොත් කෙල්ලොන්ගෙන් ලකුණු දා ගන්න ඉක්ක්මනට ෆේස්බුක් දායි කදුඵ පෙර පෙර..ඒච්චරයි

:       0       0

මනෝජ් Friday, 08 June 2012 02:49 PM

සුද්දන්ට වැඩ නැතුවට ‍ඕව හොඳයි෴

:       0       0

අරුණ Friday, 15 June 2012 11:23 AM

ඒ මනුස්සයා ඒ දේ කලේ හොද චේතනාවකින්නේ. අනික මැරිච්ච පුසෝ ගැන දුක හිතෙන තරම් අපි අහිංසාවාදි මිනිස්සු කියලා නම් කියන්න එපා.

:       0       0

දිලාන් Thursday, 07 June 2012 10:36 AM

වෙනසකටත් එක්ක හොඳයි...

:       0       0

දලු බණ්ඩා Wednesday, 06 June 2012 01:25 PM

සතාට ආදරේනම් ඔහොම කරාවිද ??? හ්ම්.....

:       0       0

පෙරේරා Wednesday, 06 June 2012 09:49 PM

කිසිම පූස් ගතියක් නෑ

:       0       0

සමන් Wednesday, 06 June 2012 02:24 PM

පූසට කරන අපහාසයක් .

:       0       0

දඟයා පවර් Saturday, 09 June 2012 09:02 PM

මෙවගෙ පුද්ගලයෙක්ගෙ ගෙවල්ගාව නොඉපදේවා.. !!! :O

:       0       0

පී.ඩී Wednesday, 06 June 2012 02:42 PM

අනේ පව් අහිංසක සතාට මැරිලවත් ඉන්න දෙන්නේ නෑ.....

:       0       0

කෙවින් Thursday, 07 June 2012 05:20 PM

හම්... මට හිතෙන්නේ මේ මනුස්සයට මේ නිර්මාණය කරන්න ඕන නිසා මේ සතාව හප්පල මරන්න ඇති....

:       0       0

අයියෝ සල්ලි Friday, 08 June 2012 09:07 AM

මෙයාට පිස්සු

:       0       0

රණවීර Wednesday, 06 June 2012 10:30 PM

දෙවියනේ.....

:       0       0

මන්න සුදා Friday, 08 June 2012 10:09 AM

හපෝයි.... දැන් ඉතිං අද රෑට ඔය පියාඹන පූසාව හීනෙන් දැකලා හොදටම බයවෙයි

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 June 2012 10:15 PM

අහිංසක වැඩක්

:       0       0

අලිබබා Wednesday, 06 June 2012 03:53 PM

මේකත් අළුත් නිර්මාණයක්. ඉදිරියේදී මිනිසුන්ටත් ඔහොම කරන්න පුලුවන්.

:       0       0

පැට්‍රික් Wednesday, 06 June 2012 04:06 PM

වයිෆ්වත් උඩයවන්න හදයිද දන්නෑ...

:       0       0

සමන්ත Wednesday, 06 June 2012 04:18 PM

අනේ එයාට මොනවත් කියන්න එපා . ඕක තමයි බටහිර වින්තනය .

:       0       0

තරංග Thursday, 07 June 2012 01:11 PM

අනේ පව් පූසා...

:       0       0

ජනක Wednesday, 06 June 2012 03:45 PM

ඕකට තමයි කියන්නේ කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියලා.....

:       0       0

සුප්රා Wednesday, 06 June 2012 04:47 PM

බටහිර මිනිස්සු අලුතින හිතනවා හැමදේම.අපි හොද දේට හොදයි කියන්න ඕනි

:       0       0

චමී Saturday, 09 June 2012 12:58 PM

පිස්සු පූසා..................

:       0       0

නැපොලි Monday, 11 June 2012 02:22 AM

පූසට පණ 7ක් තියනව කියන්නෙ එකනෙ, මොනව උනත් අහල පහල පුසෙක් මේක දැක්කොත් ඌට පිස්සු හැදෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site