ජලය යට පිහිටි තවත් ගංගාවක් මෙක්සිකෝවෙන් සොයාගෙන තිබේ. මෙක්සිකෝවේ සෙනොටේ ඇන්ජලිටා නමැති ගල්ගුහාව ඇතුලතින් ගලා බස්නා ගංගාවක කිමිදීම් කළ ඇනටොලි බෙලොෂ්චින් විසින් මේ ගංගාවේ ඡායාරූප ගනු ලැබ ඇත. ඔහු පවසන්නේ මීටර 30 ක් දක්වා මිරිදියේ කිමිදුනු පසු ලවණ මිශ්‍ර ජලය මීටර 60 ක් ගැඹුරට පවතින බවයි. මේ ලවණ මිශ්‍ර ජලයට යටින් දූපත් කිහිපයකින් යුතු තවත් විශ්මිත ගංගාවක් ඔහු දැක තිබේ. මේ ගංගාවේ ඉවුරු දෙපස දිරාපත් වූ කොළ රොඩු සහ අතු ඉති කැබලි තිබෙන බවත් එය කිසිදා අමතක නොවන සොදුරු දර්ශනයක් බවත් හෙතෙම පවසයි.
පතුලේ ගලාබස්නා මේ ගංගාව හයිඩ්‍රජන් සල්ෆයිඩ් ද්‍රාවණයකින් සමන්විත බව පැවසේ. බොලොෂ්චින් පවසන්නේ මේ දර්ශනය මිනිස් ඇසකින් දැකිය යුතු අතිශය විශ්මිත දර්ශනයක් බවයි.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙක්සිකෝවේ ගගක් යට ගගක්
තරූ Thursday, 27 June 2013 12:19 PM
ෂා.. නියමයිනේ.. (අ).
උදාර Thursday, 24 May 2012 02:45 PM
හරි ලස්සනයිනේ....
නිම්මි Thursday, 24 May 2012 03:39 PM
පුදුමයි..........
අංජන Monday, 14 May 2012 04:15 PM
මේකනම් මරු ....හරිම ලස්සනයි......