එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි‍්‍රතාන්‍ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි. මාලිගය මීටර් 108 ක් දිගය. මීටර් 120 ක් පළලය. මීටර් 24 ක් උසය. දෙවැනි එළිසබෙත් රැුජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය මණ්ඩලය එහි ක‍්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත‍්‍ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග‍්‍රහ ආදිය එහි පැවැත්වේ.
එහි ලී බඩු ඇතුළු භාණ්ඩ මිල කළ නොහැකි නිර්මාණයෝය. කලාභවනක් හෝ කටුගෙයක් මෙන් එහි භාණ්ඩ ඇත. වසරකට පනස් දහසක් පමණ බකිංහැම් මාලිගයට එති.











2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බකිංහැම් මාලිගය
කෝසල Friday, 28 September 2012 07:05 PM
සන්ජි හරියටම හරි. (නි)
සංජි Friday, 13 January 2012 01:21 PM
යටත් කර ගත්ත රටවල් වල වස්තුවෙන් ගොඩ නගාගත් මාලිගාවල් මොකටද? ඔය බිම් අඟලකම තියෙන්නේ යටත් විජිතවල මිනිසුන්ගේ ලේ කඳුළු
lama Tuesday, 17 January 2012 08:36 PM
සංජී ඔබ හරි.ඒ දසුන් දුටු මගේ දෙනෙත් වලත් කඳුළු පිරුනා
බණ්ඩාර Thursday, 12 January 2012 01:26 PM
ෂා කියල වැඩක් නෑ. ලංකාවෙත් එකක් හදමුද?