IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුදුමයි ඒත් ඇත්තයි

ලන්ඩන් නුවර කියලි හොට්ග්සන් හා රෙමි යුවළගේ නිවුන් දරු දෙනනාගේ වයස අවුරුදු හතකි.  එක් දරියක් සුදුය. අනෙක් දැරිය කළුය. කියන් හා රෙමින් යන දැරියන් දෙදෙනා වයස පරතරය මිනිත්තුවකි.  වෛද්‍ය මතය අනු මෙවැනි දරු උපත් අතිශයින් දුර්ලභය දස ලක්ෂයකට  එකක් පමණ වාර්තා වෙතියි  වෛද්‍යවරු කියති. දරුවන් දෙදෙනාගේ මවුපියෝ  ද මිශ්‍ර මව්පියන්ගේ දරුවෝය.  එක දරුවකුගේ ජාන මුළුමනින්ම කළු ජාතික ජාන බවත් අනෙක් දරුවාට යුරෝපීය ජාතීන්ගේ ජාන ඇති බවත් කියති. එංගලන්තයේ මාධ්‍ය මේ සිද්ධිය මෑත දී වර්තා කෙළේ ප්‍රථම වතාවටය.



අදහස් (0)

පුදුමයි ඒත් ඇත්තයි

සමාධි Thursday, 24 May 2012 11:51 AM

කළු ළමයා ලස්සනයි වැඩියෙන්

:       0       0

මදු Wednesday, 23 May 2012 09:52 AM

පාට ....

:       0       0

සර්මිලරහීම් Wednesday, 23 May 2012 10:05 AM

කඵ උනාට පොඩ්ඩි ලස්සනයි, හැඩයි..

:       0       0

තිලින්දර Saturday, 26 May 2012 07:35 PM

පාට නෙමෙයි ප්‍රතිඵලයයි වැදගත්

:       0       0

අලිබබා Wednesday, 23 May 2012 12:38 PM

මාෂා අල්ලාහ්.

:       0       0

සමිලා Thursday, 24 May 2012 09:54 AM

ඉතින් මේක ප්‍රශ්නයක්ලුද ???

:       0       0

ප්‍රසන්න Thursday, 24 May 2012 03:28 PM

සුදු නෙමෙයි.මට පේන විදියට එයාගේ ජාන වෙනස් වෙලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site