වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් ජනතාවට මහත් බලාපොරොත්තු ඇති කරමිනි. 2015 ට පෙර මේ රටේ සිදුවුණා යැයි කියන දැඩි වංචනික, දූෂිත ආර්ථික කළමනාකරණය යථා තත්ත්වයට පත්කිරීමත් එම වැරැදි වලට වගකිවයුත්තන්ට දඬුවම් දීමත් ඉන් එකකි. ඒ වගේම එවන් වැරදි නැවත සිදුනොවන ආකාරයට කටයුතු කිරීමටද ජනතාවට පොරොන්දු වුණි. වංචාව, දූෂණය, හොරකම නතර කිරීමෙන් ඉතිරි කරගන්නා මුදලින් ජනතාවගේ ජීවන බර අඩුකරන බවටද පොරොන්දු වූවේය. එය දෙවැන්නය.
2025 නොවැම්බර් මස 04
696
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2367
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජීවන බර අපට විතරද
Bamunuarachchi Thursday, 17 May 2018 06:59 PM
මහත්තයෝ පසුගිය කාලයේ වංචා සොයා දඬුවම් දීම රජයේ ප්‍රතිපත්තිය කරගන්නවා වෙනුවට රට සංවර්දනය කිරීමට තිබෙන අවස්තාව පසෙකලා හොරුන් පසුපස දිවීමෙන් රට දියුණුකළ හැකිද? දෙපැත්තේම හොරු ඉන්න නිසා මේගොල්ලෝ අනික්පැ ත්තේ හොරු කීයටවත් අල්ලන්නේ නැත. එමනිසා ඔය පසුගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න යොදන්නේ රටේ සංවර්දනයට තිබෙන කාලයයි. එය අපතේ හැර ඉතිරි කාලය දුක්වෙන්නට තියාගන්න එපා.