IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපානයට සූර්යග්‍රහණයක්

වසර සිය ගණනකට පසු ජපානයේ ටෝකියො, හොයිඩෝ, ටොහොකු, හොකුරිකු, චිගෝකු, හා කියුෂු නගර වල වැසියනට සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවිය. උදෑසන 7.20ට ආරම්භ වූ සූර්ය ග්‍රහණය විනාඩි හතකට ආසන්න කාලයක් පැවැතිණි. පාසල් දරුවනට ද සූර්ය ග්‍රහාණය දැක බලා ගැනීමට පාසල් ද ප්‍රමාද වී ආරම්භ කෙළේය. නැවත මෙවැනි සූර්ය ග්‍රහණයක් දිස්වනුයේ 2030 වසරේ දී බව එරට අභ්‍යාකාශ නිරීක්ෂකයෝ කියති.  



අදහස් (0)

ජපානයට සූර්යග්‍රහණයක්

නිශාන් Thursday, 24 May 2012 11:36 AM

හද නෙමෙයි මේ ඉර

:       0       0

ශානක Thursday, 24 May 2012 12:07 PM

මේක අවුරුදු 2කට කලින් ලංකාවේ ගහපු ෆොටෝ එකක්මයි.මමයි කියන්නේ

:       0       0

නිරාන් Thursday, 24 May 2012 01:09 PM

ජපානේ තල් ගස් වැවෙනවද?

:       0       0

අලිබබා Wednesday, 23 May 2012 12:38 PM

සුබිහානල්ලාහ්.

:       0       0

ආසින්ත Thursday, 24 May 2012 08:57 AM

හද රාහු අල්ලලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site