ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගොරකා ඵලදාව සරුවේ
කාංචන Friday, 27 July 2012 11:36 AM
ජීවා, බිත්තර වගේද?...අස්වැන්න වැඩි වෙනකොට මිළ අඩු නොකර මේවා කල් තියා ගන්න පුලුවන්‍නේ...... (නි)
සුදේෂ් Wednesday, 25 July 2012 01:52 PM
ගොරකා වල ඇතුළේ තිබෙන මදය හරිම රසයි. (නි)
දයා,සෞදි Wednesday, 25 July 2012 02:04 PM
ගොරකත් දඩ මස් කරනවලු සමහක් උදවිය . (දී)
ගුණපේම Friday, 27 July 2012 01:13 PM
මේවා අධික මේදය අඩුකරණ රුධිර ධාවනය සමබරව පවත්වාගෙන යාම සදහා මහගු ඖෂධයකි....(ස)
මුණසිංහ Wednesday, 01 August 2012 10:20 AM
දකිනකොටත් ආසයි මට. (නි)
යසිනා Wednesday, 01 August 2012 10:22 AM
අනේ මටත් ටිකක් එවන්නකෝ. දැක්කම ලස්සනයි. (නි)
ජීවා Wednesday, 25 July 2012 03:03 PM
අස්වැන්න වැඩි වෙනකොට මෙයාල කරන්නේ මිල අඩු කරන එකනේ...මතකනේ බිත්තර වලට වෙච්ච දේ...අනේ ඒ වගේනම් කරන්න එපා....(ස)
සුගත් Saturday, 28 July 2012 11:50 AM
පුරාණ පුස්කොලපත්වල පවා අඩංගු වටිනාම බෙහෙතක් , රසවත් පලතුරක් , අනාගත පරපුරට දැන ගැනීමට මීට වඩා විස්තර ඉදිරිපත් කරන්න..... (ස)
සන්ජීව Thursday, 26 July 2012 06:51 AM
උදේශ්, ගොරකා මද රසයි කියලා ඔයා අදද දන්නේ....අනේ පව්....(ස)
සෙනුෂ් Sunday, 29 July 2012 06:14 AM
ඔය කඩේ තියෙන්නේ ඕනෑ තරම් ගන්න. (නි)
ලාල් Friday, 27 July 2012 09:21 AM
ගෙරකා ගම් නෙමෙයි, මේ සල්ලි ගස්. (නි)
රොහාන් Wednesday, 25 July 2012 11:53 AM
කටට කෙල උනනවා....(ස)
සිසිර Wednesday, 25 July 2012 12:27 PM
විකුණන්න ගියහම ගොරවයිද දන්නෑ..........(ස)
සුගත් රත්නායක Thursday, 26 July 2012 09:41 AM
දැක්කත් ඇඹුලයි (දී)