IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කොමඩු ගෙඩියේ කැටයම් කලාව

කෑම මේස හැඩගන්වන්නට විවිධ දේ ‍භාවිතා කරති. ආහාර සදහා උපයෝගී කැරගන්නා ද්‍රව්‍ය භාවිතා කරමින් අනේක විධ රටාවන් මවන සූපවේදීහු අතර ජනප්‍රිය දෙයකි කොමඩු. මේ කොමඩු ගෙඩි භාවිතයෙන් සාදන ලද අපූරු කැටයම් සමූහයකි.            



අදහස් (0)

කොමඩු ගෙඩියේ කැටයම් කලාව

ධනූ Wednesday, 09 May 2012 09:40 AM

මම ඔබට සුභ පතනවා.

:       0       0

ලලිත් Friday, 11 May 2012 09:45 PM

මේ සමහර ඒවා ඉතාලියේ නේද ?

:       0       0

සමරනායක Sunday, 08 November 2015 03:02 AM

ඉතාම ලස්සනයි. ඔබට සුභ පතනවා. (නි)

:       0       0

ජයමාලි Friday, 11 May 2012 11:39 AM

නිර්මාණකරු ගැනත් කිව්වනම් තමයි හොද

:       0       0

හේරත් Thursday, 10 May 2012 06:44 PM

නියමයි.

:       0       0

කොල්ලා Wednesday, 09 May 2012 08:03 PM

ඉතා අලංකාර නිර්මාණ

:       0       0

රංජිත් Thursday, 10 May 2012 07:17 PM

මේවා හදන හැටි මේකෙන් ළමයින්ට කියා දෙන්න පාසල් ගුරුවරියක්

:       0       0

දිසානායක Saturday, 12 May 2012 09:54 AM

හරිම ලස්සනයි...කලාත්මක නිර්මාණයක්‍‍‍‍...

:       0       0

සුරාන් Friday, 11 May 2012 03:05 PM

එල කිරි..නියම නිර්මාණ

:       0       0

ගාමිණි Thursday, 10 May 2012 08:22 AM

ඉතාම ලස්සන නිර්මාණ.නිර්මාණකරු ගැනත් කිව්වනම් තමයි හොද

:       0       0

බොස් Friday, 11 May 2012 05:21 PM

අයියෝ මේවත් වැඩද?

:       0       0

සෙනරත් Wednesday, 09 May 2012 12:04 AM

හොඳ වැඩකරුවෙක්නේ. මෙයාගේ ජීව දත්ත පත්‍රිකාවක් එවන්න එබුඩාබි රැකියාවකට. [email protected]

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site