කස්තුරි
ආණ්ඩුවේ අර්බුදය ඉකුත් සතියේ තවදුරටත් උග්‍ර තත්ත්වයකට පත්වූයේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මුලදී කල්පනා කර ඇත්තේ දින කිහිපයක් ගිය පසුව පාර්ලිමේන්තුවේ ගැටලුව විසඳෙනු ඇත කියාය. එහෙත් එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ සටන අතහරින වගක් හෝ පාවා දෙන වග පෙනෙන්නට නැති තැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කිරීමට කටයුතු කළේය. ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වර්ජනය උපක්‍රමශීලී පියවරක් මිස පසු බැසීමක් නොවන බවය. එක්සත් ජාතික පක්ෂයත් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුනුත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන අතරේ කතානායකවරයාද සාමාන්‍ය පරිදි එහි කටයුතු කරමින් සිටින බවක් පෙනෙයි.

2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුවේ අළුයට ගිනි පුපුරු