එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවේ විශ්‍රාමිකයකු වන ජේම්ස් රෝස් ලබන වසරේ ඔක්තෝබරයේ දී ඒ ගැහැනියකවීම සඳහා සැත්කමක් කරවා ගැනිමට නියමිතය. එවිට ඔහුගේ වයස අවුරුදු අසූවකි. දැන් ඔහුගේ නම රූත් රෝස්ය. 1941 දී සිය බිරියගෙන් දික්කසාද වූ ඔහු ගැහැනියක මෙන් ඇඳුම් පාළඳුම් අඳියි. විශ්‍රාමිකයන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් මත සැත්කමට ඇමරිකා ඩොලර් 13500ක් (රුපියල් 1755000) වැය වූ මුදල රජයෙන් ගෙවීමට යයි. ජේම්ස් රෝස් තුන්දරු පියෙකි. මුනුබුරු මිනිබිරියෝ සිවු දෙනෙක්
ද සිටිති. කුඩා කාලයේ සිටම පැවැති ආශාවක් ඉටුකැර ගත හැකි වූ බව ඔහු පවසයි. ලිංග විපර්යාසයට ලක් වන ලොව වයස්ගත පුද්ගලයා ඔහු විය හැකියැයි එංගලන්ත මාධ්‍ය කියයි.
2025 නොවැම්බර් මස 21
48
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
154
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අසූවේ මිනිසා ගැහැනියක වීමට යයි
දිනේෂ් Wednesday, 10 October 2012 12:19 PM
මේ මිනිහා පිස්සෙක්නේ (ස)
ආර්යන් Tuesday, 09 October 2012 01:42 PM
කමෝන් අන්කල් කමෝන්, ඒක විතරයි දැන් අඩු. (නි)
නිමල් Tuesday, 09 October 2012 02:13 PM
කමෝන් අංකල්.. නමෙයි කමොන් ඇන්ටි කියන්න..!(නු)
සුරංජන් Thursday, 11 October 2012 05:39 PM
අසූව පැන්නත් හොදට හිතන කෙනෙක්. (නි)
කෝසල Friday, 19 October 2012 07:24 AM
හුරේ! නියමයි (නි)
මහින්ද Monday, 22 October 2012 06:57 PM
අනේ අනිච්චේ... (නි)
මුතු Tuesday, 09 October 2012 03:37 PM
පුදුමයි ඒත් ඇත්තයි අංකල් හබාගිය ඇන්ටිට අපේ සුබ පැතුමි (ස)
හරීන් Wednesday, 10 October 2012 07:48 AM
පිරිමිකම මෙලෙස බාල්දු නොකරන්න. (නි)
ජයනාත කෙන්යා Sunday, 14 October 2012 12:31 AM
මේක මානසික ලෙඩක්.. මේවගේ අයව මානසික රෝහලකට යවන්න ඕන..!(නු)
අමිල Wednesday, 24 October 2012 11:27 AM
බබෙක් හදාගන්න හිතෙන්න ඇති (ස)
හර්ෂණ Tuesday, 09 October 2012 05:20 PM
මේ මනුස්සයාට මීට වඩා හොදයි නේද මේ සල්ලිවලින් අහිංසක දරු පවුල් දෙක තුනක් නඩත්තු කළානම්.. එලොවටත් හොදයි..!(නු)
දයා-සවුදි Tuesday, 09 October 2012 05:34 PM
දැන් ඉතිං තියෙන්නේ කසාදයක් කරගන්න එක. ගැළපෙන මහත්තයෙක් ඉන්නවා ලංකාවේ සීයේ ජුබිලිය සමරපු. සමහරවිට එයා ගැළපෙයි. කරන්නද කපුකම? (නි)
ශානි Tuesday, 09 October 2012 05:49 PM
අබුද්දස්ස කාලේ කිවුවලු. (නි)
තුෂාර Thursday, 25 October 2012 07:14 AM
ගෑණුන් විදින දුක දන්නෙ නැතුව ඇති. (නි)
ගාමිණී-කුවෙයිට් Thursday, 11 October 2012 12:25 AM
දයා-සවුදි, ඔයා කියන්නේ අර කාලයක් ආණ්ඩු පක්ශයේ ඉදලා ළගදී විපක්ශයට ගිය කෙනා ගැනද? (නි)
දයා සෞදි Saturday, 13 October 2012 05:24 PM
ගාමිණී කුවේට්.. අනේ මන්දා මිනිහව ගෙදරනම් ඇරිය බව දන්නවා.!(නු)
සමන්ති Friday, 26 October 2012 09:49 AM
වැඩ නැතුවට වැඩ කිවුවලු (නි)