IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙසන් ගෝත්‍රයට ශිෂ්ට මිනිසා අරහං

දකුණු ඇමෙරිකාවේ ඇමෙසන් මහා වන මැද මැෂ්කෝ පිරෝ නම් ගොත්‍රිකයන් පිරිසක් සිටින බව මින් වසරකට පෙර දැනගත් නමුත් ඔවුන්ගේ සමීප ඡායාරූප දැකගත හැකි වූයේ මෑතදීය. කැලෑ කපන්නවුන් හා තෙල් සමාගම් ඇමෙසන් වනාන්තරයට ඇතුළුවීමත් සමග මේ ගොත්‍රිකයින් ඔවුන්ගේ නිජබිම අතහැර ඇමෙසන් ගඟේ ඊසාන දිග ලාස් පියඩ්රාස්  ගඟ අසබඩට පැමිණි බව සොයාගෙන ඇත. සෙසු ලෝකයේ මිනිසුන් හා කිසිම සම්බන්ධයක් නැති ඔවුන්ගේ පිරිමි නිර්වත්ත්‍රව සිටින අතර ගැහැණු යන්තම් විලි වසාගෙන සිටිති. දුනු හී අතැතිව කැලේ යන එන මේ ගෝත්‍රික ගැහැණු පිරිමි මිනිසකු දුටුවිට ආවේග ශීලිව හැසිරෙති. ඔවුන්ගේ ඡායාරූප පවාගෙන ඇත්තේ ඔවුනට හොරෙනි. කැස් බෑ බිත්තර  අල බතල, මස්, මාළු, අල, කොළ, පණුවන් ද ඌරන් වැනි ටැපීර් හා පෙකිරි සතුන් ද මුවන් හා වඳුරන් ද මරා ආහාරයට ගැනීමට ඔවුහු පුරුදු වී සිටිති. ලොව නොදන්නා තවත් මෙවැනි ගෝත්‍ර 15ක් පමණ ඇමෙසන් වනාන්තරයේ සිටිතියි ද කැලෑ කැපීම හා තෙල් ගවේෂණ නතර නොකළහොත් ඔවුන් වඳ වී යතියි ද පරිසර විද්‍යඥයො කියති. සෙසු ලෝකයේ කිසිම මිනිසකුට මෙතෙක් ඔවුන් හමවීමට හැකි වී නැත.



අදහස් (0)

ඇමෙසන් ගෝත්‍රයට ශිෂ්ට මිනිසා අරහං

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 309 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 70 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 645 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 304 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 128 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 338 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site