අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ සමාජ ජාල යනු හොඳ, නරක දෙකම සමසමව පිරි තාක්ෂණයකි. මුහුණු පොත (Face Book) යනු ලංකාවේ 95%ක් පමණ තරුණ තරුණියන් සහ බාල මහලූ අය පවා ගැවසෙන 02 October 2015
මල් කැකුළක් තලා දැමූ හෝරාව මීට දින කිහිපයකට ඉහතදී මුළු රටක් හඬවා පුංචි සේයා යන්නම ගියේ, විශාල අබිරහසක් සහ හෙට ලොව පිපෙන්නට වැර දරන පුංචි මල් කැකු 02 October 2015
දෙදෙනකුට ආදරය කළ යුවතියක් වයසක් තරාතිරමක් නෑ. අපරාධකාරයන්ට සීමාවක් නෑ. තාත්තා මරලා අම්මා විකුණලා දරුවෝ වෙන්දේසි කරන කාලයක් මේක. පිරිත්් පැන් 02 October 2015
බාල වියේදී විවාහවෙලා අද ජීවිතයම විඳවනවා ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අපේ ජීවිතේ මූණදෙන්න වුණ පොඩි පොඩි ප්රශ්නවලදී ලොකු තීරණ අරගෙන කළේ මෝඩකමක් කියලා 02 October 2015
ලොව ප්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම් විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උ 02 October 2015
ලොරියට කොටි ගහද්දී අසුනක් යට සැඟවූ දරුවා 25 වසරකට පසු ලංකාදීපයට ගොඩවෙයි ඒ, 1990 වසරේ අගෝස්තු මාසයේ හත්වැනිදාය. කොටි ත්‍රස්තවාදි කලබල දෝර ගලා යන තරමට හිස ඔසවමින් තිබූ අවධියකි. ”බෝම්බ වෑන් 29 September 2015
චමෝදි මියගියේ එන්නත වැරදිලා ද? ජීවිතය තුළ අපට අහිමි වන දේ බොහෝය. ඒ සියල්ල අපගේ හදවත් යම් රිදවීමකට ලක්කරයි. ලේ කිරි කර පොවා ආදරයෙන් රැුකබලා ගනිමින 29 September 2015
දකුණේ පාතාලයට තවත් බිල්ලක් දකුණු පළාතේ ප්‍රබල කල්ලි නායකයෙකු වූ පල්ලික්කුඩාවේ උක්කුවා සිය ප්‍රතිවාදියෙකු වූ ආමි අමිල ඇතුළු කණ්ඩායමකගේ වෙඩි ප්‍රහ 29 September 2015
ට්‍රැෆික් පොලිසියටත් පොත පෙරළන ‘‘ඇම්ඩන්ලා’’ ඇම්ඩන් යන නාමය සිංහල පාරිභාෂිත ශබ්ධකෝෂයේ නැතත් සාමාන්‍ය ජනවහරේ පවතින ප්‍රචලිත නමකි. ඇම්ඩන් නම් මනඃකල්පිත පුද්ගලයා යනු ඉත 25 September 2015
අගනුවරත් ගඳ ගස්සන මහා කුණු කන්ද කුණුත්, කුඩුත් ලෙඩත් හැරුණු විට කොළොන්නාවට තව කවරක්ද? කොළඹ අවට එකතුවන කුණු මෙට්‍රික් ටොන් හත්සිය පනහක් අටසියයක් අ 25 September 2015
වැලිකඩ බන්ධනාගාරයේ සංස්කෘතිය මෙහෙමයි ”සිරකරුවෝද මනුෂ්‍යයෝය.” ඒ වැලිකඩ බන්ධනාගාරය අසලින් යන එන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන සේ එහි තාප්පයේම සිරකරුවකු විස 25 September 2015
උඩුගම්පොල ත්‍රිත්ව ඝාතකයා දැරිය මැරුවේ පණපිටින් ළිඳට දාලා දිනය 2015 සැප්තැම්බර් 10 වැනි බ්‍රහස්පතින්දාය. වේලාව උදේ 10ට 11ට පමණ ඇත. ගම්පහ පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. ඉ 22 September 2015
‘‘මං කොහොමද ගෙදර යන්නේ’’ රුව ඇති දුවෙක් කියන්නේ පවුලකට වාසනාවක්. ලොකු දුවෙක් ඉන්නවාය කියන්නේ අප්පච්චිගේ ආදරේ ආඩම්බරකම කියන්න බැහැ. දවසින් දවස වැඩ 22 September 2015
කුඩු ගැහුවා අරක්කු බීවා අද මම විඳවනවා අද ඔබ හමුවට එන දිමුතු පනදෙන්න වගේ හිටපු යාළුවෝ නිසා, පාතාලයට අපා ගතවුන කොල්ලෙක්. අද ඔහු දිවි ගෙවන්නේ මිතුරු මිතුරෝ අයතනය 22 September 2015
හුදෙකලාව නැතිකළ කටහඬ ෂෙරිල් හා ජනිත්ගේ ආදර කතාවට ඉන්දික වැනි අතරමැදියෙකුගේ පැමිණීම ඔවුන්ගේ ජීවිත වෙනස් අතකට පෙරැළීමට හේතු විය. ෂෙරිල් සමාජය ඉදිරියේ වර 21 September 2015
සෑම දෙනෙතකම කඳුළක සේයාවක් ඉතිරිකර නික්මගිය පුංචි ‘සේයා’ වඳුරන්ගේ සහ රිලවුන්ගේ ජීවන රටාව තුළ උන්ගේ පැටවුන්ට ඇත්තේ අසීමිත ආරක්ෂාවකි. අනාරක්ෂිත යැයි හැෙඟන සෑම තැනකදීම උන් ස 21 September 2015
වතුර බාල්දියේ සැඟවුණු තවත් මල් කැකුලක් මියගිය අහිංසා ඉසුමිණි පහන්‍යා දැරිය. වැලේ ගෙඩි වැලට බරක් නැහැයි කියන කතාව දරුවන් සම්බන්ධව දෙමාපියන් විශේෂය 21 September 2015
කැලණි ගඟ අපවිත්‍ර වන්නේ මෙහෙමයි කොළඹට එපා කියලා හිතෙන හැම දෙයක්ම තියෙන්නේ කැළණි ගෙඟ්ද? කොළඹ ඉඳන් පෑලියගොඩ, කොටිකාවත්ත, වැල්ලම්පිටිය පහ 18 September 2015
කෑම මේසයට එන මැනිං වෙළෙඳපොළේ කුණු එළවළු කොළඹ පිටකොටුව මැනිං පොදුවෙළෙඳ සංකීර්ණය ඇතුළුව කොළඹ මහනගර සභාවේ පාලනය යටතේ ස්ථාන 18කින් කොළඹට එළවළු පලතුරු සැපයේ. 18 September 2015
අම්මා රට දුවට බබෙක්.. මේ ගෙනියන ජීවිතය ඇතුළේ හරිම පුදුම කඩඉම් අපට මුණගැහෙනවා. ඔයා හිරිමල් වියට පාතබනකොට අම්මා අප්පච්චිගෙ වගකීම, හිතේ බර 18 September 2015
විනිසුරු අසුනේ සිටියදී නඩුකාරතුමාට නින්ද ගිහින් ළමා අපචාර සිද්ධියක් පිළිබඳ ඉතා සංවේදී නඩුවක් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී විභාග කරමින් සිටියදී විනිශ්චයකාරතුමා විනිසුරු අසුනේ 18 September 2015
දේවාලය කිළිටිකළ ආවතේවකාරයා රැකියාව, ආර්ථිකය අපේ ජීවිත වලට ගැටලූවක් ඇතිකරන ප්‍රධාන සාධකයකි. ප්රියානිද ජීවිතයේ සතුට සොයාගෙන ගියේ පුංචි කාල 18 September 2015
රජුට බිරියක වීම සඳහා අඩ නිරුවතින් නටන තරුණියෝ ස්වාසිලන්තය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වාර්ෂිකව එහි පැවැත්වෙන උම්ලන්ගා නොහොත් රීඞ් සංස්කෘතික උත්සවය හේතුවෙ 15 September 2015
අධිවේගයේ බොරු වළවල් අධිවේගී මාර්ග ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ පසුගිය ජනාධිපතිවරණය සමයේය. ‘‘මෙගා ඞීල්’’ ගැන කතා කරද්දී මුලින්ම කියැ 15 September 2015
මස් කඩයට දක්කන පින් හරක් සෙල්ලම මෙම පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනකු වැඩ වාසය නොකිරීම පිළිබඳ ගම්මුන්ගේ අදහස වූයේ හරක් සංජීව පන්සලට පැමිණෙන ස්වාමීන් වහන 15 September 2015
‘මිස්ටර් ක්ලීන්’ ගේ නව දේශපාලන සංස්කෘතිය ඇතිවීම, නැතිවීම හා නැවත ඇතිවීම විශ්වීය යථාර්ථයයි. එම යථාර්ථයට පිටුපා කටයුතු කරන්නෝ ලෞකික වශයෙන් වෙන්ව අලෞකික වශයෙන්ද පිරිහීමට හා 11 September 2015
හිඟාකාලා ගෙවල් දොරවල් අරගත් යාචකයෝ දුකකට පිහිට සුළු මිනිසුන්ගෙන් විතර ලොකුවට සිටින අයගෙන් නැත කිසිමවර තිබහට වතුර බීමට සුළු ළිඳ විතර කිසිවිට පිහ 09 September 2015
ගිජුලිහිණියන්ගේ බෙහෙත් මගඩිය මළ මිනියෙන් ගසා කන මිනී කාක්කන්ට වඩා මහ මග වැටී පණ යන තුරු පසුපස පන්නාගෙන එන ගිජු ලිහිණියන් කෙරෙහි සැවොම පිළිකුල 09 September 2015
වාහන ‘‘මස්’’ කෙරෙන්නේ මෙහෙමයි... ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම චෞර කප්පිත්තන්ගේ රජදහනක් ලෙස ප්‍රචලිතය. වර්තමානය වනවිට රට තුළ කෙරෙන විවිධ සුක්ෂ්ම ජාවා 09 September 2015
දඹදෙණි යුගයෙන් පැවත එන ලෙව්කේ පරපුර ඉද්දමල්පාන රජමහා විහාරය පසුකර තරමක් පටු මාර්ගයක ඉදිරියට යන විට දර්ශනීය කඳු වැටියක් වම් පසින් ඇති අතරම ගමන්කර 09 September 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025