ප්‍රශ්නවලට අයවැයේ උත්තර නෑ
උසස් නිලතලවලට පත්කිරීම්, අයවැයේ ඉලක්ක, වනාන්තර එළිපෙහෙළි කිරීම්, වැව් දස දහසේ ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ආණ්ඩුවේ කොවිඩ් මර්දනයේ ගැටලු, ජනමාධ්‍ය නියාමනය හා උතුරේ, දකුණේ මළවුන් සැමරීම් ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.