විස්සේ අසුබ රැසක්
විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම, ව්‍යවස්ථා සභාව, 20ට රහස් ඡන්දයක් ගැනීම, ආංශික අධීක්ෂණ කාරක සභා, කැබිනට් විෂය වෙනස් කිරීම්, ආර්ථික නිදහස, ආනයන සීමා කිරීම හා වරාය නගරයේ භාවිතය ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.