පියයුරු පිළිකා සඳහා ගැබ් ගැනීම වළැක්වීමට දැනට භාවිතා කරණ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝමෝනය යොදා ගත හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
මාසයකට පියයුරු පිළිකා හේතුවෙන් කාන්තාවන් 1000ක් පමණ මියයන බව පර්යේෂකයෝ කියති. වසරක දී එංගලන්තයේ පමණක් පිළිකා රෝගීන් 55,000ක් අලුතෙන් සොයා ගැනෙති. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ඉන් අඩකට පමණ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිකාරය සුදුසු බවයි. එය ඉතා ලාභදායී හා ආරක්ෂාකාරීය.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන ජැසන් කැරෝල් පවසන්නේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පියයුරු පිළිකා ඇති කාන්තාවන්ට මේ ප්‍රතිකාරයෙන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බවයි. එංගලන්තයේ චැරිටි බ්‍රෙස්ට් කැන්සර් ආයතනයේ ආචාර්ය රිචර්ඩ් බර්ක්ස් පවසා ඇත්තේ මෙම සොයා ගැනීම අපූර්ව ජනක බවයි. කෙසේ වෙතත් ප්‍රොජෙස්ටරෝන් මගින් ඉතාමත් වැදගත් ප්‍රතිළුල ලබා ගත හැකිද යන්න තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව හෙතෙම පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝමෝනයක් පිළිකා සටනට එයි
ධම්ම Tuesday, 11 August 2015 11:49 AM
නවීන විද්‍යාවේ දී ඊයේ හොඳයි කියූ දේ අද හොඳ නෑ කියනවා. අප අතරමං වෙනවා.(නදී)
යටවත්ත Monday, 17 August 2015 02:26 AM
බොහොම අගෙයි (නි)
තිලක නවරත්න Tuesday, 21 July 2015 07:37 AM
මේ සොයා ගැනීමත් ව්‍යාග්‍රා සොයාගැනීම වගෙයි. (නදී)
සුදා Friday, 17 July 2015 08:26 AM
හොඳ සොයා ගැනීමක්. (ස)
ජයාත් Saturday, 25 July 2015 02:00 AM
ඔව් තිලක්,විද්‍යාවේ හුඟක් දේවල් තියනවා අහඹු සොයාගැනීම්. ඒකම තමයි විද්‍යාවේ තියන චමත්කාරත්වය. (නි)
දුමින්ද Thursday, 06 August 2015 09:42 AM
පිරිසිදු පොල්තෙල්වල පියයුරු පිලිකා වැළක්වීමේ ගුණයක් තිබේ (නදී)