IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හූනයි කටුස්සයි ආදිම කාලෙත් ඉඳලා

කටුස්සාට හා හූනනාට බොහෝ සෙයින් සමාන සතුන් අදින් වසර ලක්ෂ 990ට පෙර ද මිහිතලයේ සිටි බව විද්‍යාඥයෝ පවසති. ශාක ලාටු හෙවත් ඇම්බර් කුට්ටියක හිරවී සිටි කටුස්සකුගේ පොසිලයක් මියන්මාරයේ කචින් හි නිවර්තන වනාන්තරයකින් සොයා ගැනීමත් සමග මේ තොරතුරු සොයාගෙන ඇත. ෆ්ලොරිඩා ස්වභාව විද්‍යා කෞතුකාගාරය මේ පොසිලය පිරික්සයි.

ආචාර්ය එඩ්වර්ඩ් ස්ටැන්ලි මහතා පවසන්නේ මේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් සොයාගත හැකිවනු ඇති බවයි.

“අදින් වසර ලක්ෂ 990ට පෙර ලෝකයේ පරිසරය ගැන මේ සත්ත්ව ෆොසිලයෙන් විස්තර සොයාගත හැකි වේයැයි බලාපොරොත්තු වෙනවා. මේ සතාගේ සම, දිව හා නියපොතු වැනි සියුම් කොටස් පවා සුරක්ෂිතව තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් වේවි. මේ ෆොසිලයේ එකම ආකාරයේ සතුන් දෙදෙනකු සිටිනවා.”



අදහස් (0)

හූනයි කටුස්සයි ආදිම කාලෙත් ඉඳලා

සේන Tuesday, 08 March 2016 07:07 PM

ගෙවල් ඇතුළේ ඉන්න හුනන්ට නම් මම කැමති නැහැ.කොහෙද ගමනක් යන්න එළියට බැස්සාම "චුක්,චුක්"ගැවාම ගෙදර කට්ටිය හුණු සාස්තරේ බලනවානේ. (නි)

:       0       0

විජිත් Wednesday, 09 March 2016 06:10 PM

සේන, මටත් මතක්වෙනවා මම චුටි කාලේ මගේ ආච්චි කිවුව කතාවක්. ඔය හුනයි, කිඹුලයි අයියයි මල්ලියිලු. කොහේහරි යනකොට ගෙදර ඉන්න හූනා චුක් චුක් ගෑවොත් .. .." ඔය හුනා කියන්නේ මගෙන් බේරිලා ගියාට මගේ අයියාගෙන් නම් බේරෙනවා බොරු කියලයි. කියන්නේ. කොහේ ගියත් කමක් නැහැ ගඟක නාන්න නම් යන්න එපා දරුවෝ. ඒවායේ කිඹුල්ලු ඉන්නවා.."කියලා අපේ ආච්චි කියනවා.ඒ කාලය හරිම සොඳුරුයි කියලා හිතෙන්නේ දැන් තමයි. නමුත් ඒ ලස්සන කතන්දර කිවු ඒ අපේ ආච්චි අපිව හැරදා ගිහින් බොහෝ කල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16861 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 660 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site