IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හග්ගල කොමළිය මලින් බර වෙයි

නුවරඑළිය හග්ගල උද්භිත උද්‍යානය මේ දිනවල මලින් හැඩ වී ඇත. නුවරඑළිය, බදුල්ල  මාර්ගයේ මුහුදු මට්ටමින් අඩි 5400 ඉහළින් හග්ගල උද්භිත උද්‍යානය පිහිටයි. දෙසැම්බර්,පෙරවාරි සමයේ සීතලම කාල ගුණයක් පවත්නා හග්ගලට  වසන්තය උදාවන්නේ අප්‍රේල් මාසයේ දීය. වර්ෂ 1861 දී හග්ගල උද්‍යානයේ ආරම්භය විය. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 සිට 30 දක්වා අගයක් ගනී.

සීතා පැහැර ගත් රාවණා හග්ගල ඇයට තෑගි කළ බව ජනප්‍රවාදයේ එන මතයකි. හග්ගල ඇති  මල් වර්ග ගණන දසදහස ඉක්මවයි. වසරකට  පන් ලක්ෂයක් දෙනා  හග්ගලට එති. ඕකිඩ් හා  රෝස මල් වලට  හග්ගල ප්‍රසිද්ධියක් උසුලයි.

01_(2)[1]

S4460047_(2)[1] S4460047_(2)[1]8 S4460038_(2)[1] S4460040_(2)[1]

05[1] 07[1] S4460022_(2)[1] 03[1] 04[1]

S4460030_(2)[1].jpg1 S4460055_(2)[1].jpg_7 S4460023_(2)[1] S4460023_(2)[1]2

S4460026_(2)[1]     S4460060_(2)[1]  S4460064_(2)[1]  S4460070_(2)[1] S4460079_(2)[1] S4460080_(2)[1] S4460086_(2)[1] S4460104_(2)[1]



අදහස් (0)

හග්ගල කොමළිය මලින් බර වෙයි

ලලිත් Thursday, 21 April 2016 09:55 AM

මේ රුප වල තිබෙන මල් වර්ග බොහොමයක් ඉස්සර අපේ ගෙවතු වලත් තිබුනා. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගෘහණියන්ගේ එම පුරද්ද නැතිවෙලා ගිහින්. සමහර ඩේසි මල් වර්ග වලින් මදුරුවන් වැනි සතුන් පාලනය න්කිරීමත් සිදුවෙනවා. ඉතින් හක්ගල බලල ඒ විදියට තමන්ගේ ගෙවත්තත් අලංකාර කරගන්නවානම් කොයිතරම් අගේද? වෙනත් රටවල උද්භිද උද්‍යාන වල මේ මල් පිපෙන කාලයට පැමිණෙන නරබන්නන්ට මල් වගාව පිළිබඳව එක දින හෝ පැය කිහිපයක කෙටි පාඨමාලා පවා පවත්වනවා. (ර)

:       7       9

ඉනෝකා Wednesday, 20 April 2016 07:56 AM

පිනි ඉහිරුන රෝසමල් වල චමත්කාරය.! දෑස් පිනවන සුන්දර දසුනක්. ඡායාරුප ශිල්පී බාලක්‍රිෂ්ණන් මහතාගේ කැමරා කාචයට හසුවූ මේ අපුරු පින්තුර අපත් සමඟ බෙදා හදා ගත්තාට ඔබට මගෙන් මල් මිටක්.!!! (නි)

:       0       0

පියුමි ලක්මාලි Wednesday, 20 April 2016 05:09 PM

නුඹලාට පිපී හිනැහෙන්නට තිබුනේ, ගහටකොලට, සතා සිවුපාවට ආදරය කරන පින්වතුන් ඉන්න දේශයක මිස මෙහෙ නොවෙයි. අපේ රටේ ඉන්න අයට නුඹලාගේ අගයක් නැත. (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16861 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 660 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site